Saturday, December 6, 2014

සිසිර සරත


චන්දරේ බලන්න
ඉන්දර  අහසේ
තරු මඬුල්ල
මී කඩන්නට
පාත්වෙන ලස්සන

(සිසිර සරත = Fall in Winter)