නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල
වෙන වැඩ නැතුවද මන්ද මෙරු බලන් ඉන්නෙ...
අපිත් මෙරු වගේ නෙවෙයි ද අයියෙ ???
ලස්සන නිර්මානයක් අයියේ.පියාපත් ලද සතුටට අලෝකය පසුපස ගොස් දගලන මේරුවා එය තමාගේ ජිව්තයේ අවසානය යැයි නොදනි
මහ පොළොවේ පයගසා සිටිනතාක්කල් කුහුඹුවාට තිබූ ආරක්ෂාව, ඉන් ඉහළට යන්නට දැඟලූ සැනින් නැති වෙනවා. අපිටත් එච්චරයි. ලස්සනයි අය්යගෙ අදහස.
අප ජීවත්වන සමාජ කුටුම්බිය පුරාවට මේ මෙරුවන් විවිධ වෙස් ගෙන ඔවුන්ගේ පියාපත්වල ආයු කාලය හරි හැටි නොදැන ඉබාගාතේ සැරිසරනවා හා දකින්නට ලැබෙනවා..උන්ගේ පියාසර කාලය හරිම කෙටියි,අල්පයි..එක වගේ මෙරුවන් විශාල ප්‍රමාණයක් එකට එක්වූ තැන ලොකු සමාජ වින්නැහියක් කරලා තමයි පස්ස බලන්නේ..මොකද උන්ම දන්නවා උන්ට වෙන වැඩීමක් නෑ හා උන්ගෙන් වෙන ගත යුත්තක් නෑ මේ කෙටි ආයු කාලය තුල කියලා..ඉතා කාලෝචිත එමෙන්ම යමක් හිතන්න ඉතුරු කරලා දීපු නිර්මානයක්...දිගටම මේ සමාජ සත්කාරය කරන්න..එතකොට අපට නොපෙනෙනා දෙවියන් කෙස් වෙතත් පෙනෙනා ඔබම හැමදා ඔබේ ජීවිතයට වෙස් වලාගත් ආශිර්වාදයක් වේවි.....
අපිත් පිච්චෙන බව දැන දැන ගිනි ගොඩවල් වලට ඇතුල් වෙනව ඕනෑ තරම්. ඒත් මෙරුනම් ශරීරයෙන්ම විනාශ වෙලා යනව එක මොහොතකින්.
@indi:ඔබේ සටහන කියෙව්වාම මටත් එහෙම හිතුනා නෙවැ..කොහොම නමුත් ඇවිත් සටහනක් තැබීම ගැන බොහෝමත්ම ස්තුතියි ඔබට.
මට මතක්වුනේ අපේ රටේ දේශපාලන චරිතයක්..මට සමාවෙන්න මම වැරදියි නම්..සුලා..
ගොඩක් වෙලාවට අපේ ජීවිතත් මේරූ වගේ තමයි. ආලෝකය දිහාට ඇස් කණාවට්ටගෙන දුවලා දුවලා අන්තිමට තියෙන හැම දේම නැති කරගන්නවා...ජීවිතෙත් එක්කම...
This comment has been removed by the author.
අපි හැමෝම මෙරු තමයි ඩීන්.කැමැත්තෙන් හෝ අකමැත්තෙන්.මෙරු වෙන්න අකමැති එකාට දේශද්‍රෝහියා කියන ලේබල් එක වදිනවා.ඉතිං කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙරුවෙක් වෙලා උන් එක්කම එකටම ගිහින් ගින්නට පැනලා විනාස වෙනවා මිසක් වෙන විකල්පයක් නෑ.
@sansarasidu:කලබල වුන්න නම් එහෙම වෙන්න පුලුවන් නේද...බොහෝම ස්තුතියි මල්ලී අදහසට.
@නුවන් තිලංග:ප්‍රශ්ණ ගොඩකට හේතුවත් ඒකම...බොහෝම ස්තුතියි සටහනට.
@නලිනි චන්දිමා:මෙරුවන්ට පියාපත් වගේම බුද්ධියත් ලැබෙනවා නම්...බොහෝම ස්තුතියි නංගී විමසුමට.
@බන්දුල රුවන්පුර:සොබාදහම මෙරුවන් ගේ පියාපත්වලට ශක්තිය වැඩියෙ දීලා නැත්තේ උන්ට ඇති කලබලය, කෙටි ආයු කාලය නිසා වෙන්න ඇති...ඔබේ විමසුම් සටහන බොහෝ අගේය, ඉන් නිර්මාණය තවත් එළිය කරනවා. එය දිරියකි. බොහෝම ස්තුතියි.
@``` Outsider```:"අපිත් පිච්චෙන බව දැන දැන ගිනි ගොඩවල් වලට ඇතුල් වෙනව ඕනෑ තරම්"එහෙම කරන්න සිදුවෙන අවස්ථා ඇති වෙනවා තමයි, එවිට "ගිණිනිවන හමුදාවේ" බුද්ධිමත් සාමාජිකයෙක් වගේ වෙන්න ඕනේ. ඔවුන් "පලමුව තමුන් රැකගෙන දෙවනුව ගින්න නිවිය යුතුයි" නොවුවහොත් පළපුරුදු ඔහුත් අරගෙන ගින්න පැතිරෙන්න පුලුවන්.බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් කරාට.
යන එන දසත, දකී මෙරුවන් බෝ.. අතඩීන් අයියා මෙරු ගැන කිව්වද, නැත්තන් අපි ගැන කිව්වද මන්දා.හිතන්න දේවල් ගොඩයි සහෝ... නිර්මාණය ගොඩක් ලස්සනයි.
@සුලා:ඇත්තෙන්ම ඒ අංශයටත් අදාලයි නොවැ, එකක්යැ කීපයක්ම හිතට ආවා මලේ සටහන දැක්කාම.
@දුමී:ඒකනම් ඇත්ත දුමී, බොහෝම ස්තුතියි ඔබේ විමසුම් සටහනට.
@දුකා:ලෙබල් නම් අඩුවක් නැහැ යාළු. බොහෝම ස්තුතියි විමසුම් සටහනට.
@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:ඇයි එහෙම හිතුනේ මල්ලී?බොහෝම ස්තුතියි ඇගයීමට.
වෙන වැඩ නැතුවද මන්ද මෙරු බලන් ඉන්නෙ...
ReplyDeleteඅපිත් මෙරු වගේ නෙවෙයි ද අයියෙ ???
ReplyDeleteලස්සන නිර්මානයක් අයියේ.පියාපත් ලද සතුටට අලෝකය පසුපස ගොස් දගලන මේරුවා එය තමාගේ ජිව්තයේ අවසානය යැයි නොදනි
ReplyDeleteමහ පොළොවේ පයගසා සිටිනතාක්කල් කුහුඹුවාට තිබූ ආරක්ෂාව, ඉන් ඉහළට යන්නට දැඟලූ සැනින් නැති වෙනවා. අපිටත් එච්චරයි. ලස්සනයි අය්යගෙ අදහස.
ReplyDeleteඅප ජීවත්වන සමාජ කුටුම්බිය පුරාවට මේ මෙරුවන් විවිධ වෙස් ගෙන ඔවුන්ගේ පියාපත්වල ආයු කාලය හරි හැටි නොදැන ඉබාගාතේ සැරිසරනවා හා දකින්නට ලැබෙනවා..
ReplyDeleteඋන්ගේ පියාසර කාලය හරිම කෙටියි,අල්පයි..
එක වගේ මෙරුවන් විශාල ප්‍රමාණයක් එකට එක්වූ තැන ලොකු සමාජ වින්නැහියක් කරලා තමයි පස්ස බලන්නේ..මොකද උන්ම දන්නවා උන්ට වෙන වැඩීමක් නෑ හා උන්ගෙන් වෙන ගත යුත්තක් නෑ මේ කෙටි ආයු කාලය තුල කියලා..
ඉතා කාලෝචිත එමෙන්ම යමක් හිතන්න ඉතුරු කරලා දීපු නිර්මානයක්...
දිගටම මේ සමාජ සත්කාරය කරන්න..
එතකොට අපට නොපෙනෙනා දෙවියන් කෙස් වෙතත් පෙනෙනා ඔබම හැමදා ඔබේ ජීවිතයට වෙස් වලාගත් ආශිර්වාදයක් වේවි.....
අපිත් පිච්චෙන බව දැන දැන ගිනි ගොඩවල් වලට ඇතුල් වෙනව ඕනෑ තරම්. ඒත් මෙරුනම් ශරීරයෙන්ම විනාශ වෙලා යනව එක මොහොතකින්.
ReplyDelete@indi:
ReplyDeleteඔබේ සටහන කියෙව්වාම මටත් එහෙම හිතුනා නෙවැ..
කොහොම නමුත් ඇවිත් සටහනක් තැබීම ගැන බොහෝමත්ම ස්තුතියි ඔබට.
මට මතක්වුනේ අපේ රටේ දේශපාලන චරිතයක්..මට සමාවෙන්න මම වැරදියි නම්..
ReplyDeleteසුලා..
ගොඩක් වෙලාවට අපේ ජීවිතත් මේරූ වගේ තමයි. ආලෝකය දිහාට ඇස් කණාවට්ටගෙන දුවලා දුවලා අන්තිමට තියෙන හැම දේම නැති කරගන්නවා...ජීවිතෙත් එක්කම...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපි හැමෝම මෙරු තමයි ඩීන්.
ReplyDeleteකැමැත්තෙන් හෝ අකමැත්තෙන්.
මෙරු වෙන්න අකමැති එකාට දේශද්‍රෝහියා කියන ලේබල් එක වදිනවා.
ඉතිං කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙරුවෙක් වෙලා උන් එක්කම එකටම ගිහින් ගින්නට පැනලා විනාස වෙනවා මිසක් වෙන විකල්පයක් නෑ.
@sansarasidu:
ReplyDeleteකලබල වුන්න නම් එහෙම වෙන්න පුලුවන් නේද...
බොහෝම ස්තුතියි මල්ලී අදහසට.
@නුවන් තිලංග:
ReplyDeleteප්‍රශ්ණ ගොඩකට හේතුවත් ඒකම...
බොහෝම ස්තුතියි සටහනට.
@නලිනි චන්දිමා:
ReplyDeleteමෙරුවන්ට පියාපත් වගේම බුද්ධියත් ලැබෙනවා නම්...
බොහෝම ස්තුතියි නංගී විමසුමට.
@බන්දුල රුවන්පුර:
ReplyDeleteසොබාදහම මෙරුවන් ගේ පියාපත්වලට ශක්තිය වැඩියෙ දීලා නැත්තේ උන්ට ඇති කලබලය, කෙටි ආයු කාලය නිසා වෙන්න ඇති...
ඔබේ විමසුම් සටහන බොහෝ අගේය, ඉන් නිර්මාණය තවත් එළිය කරනවා. එය දිරියකි. බොහෝම ස්තුතියි.
@``` Outsider```:
ReplyDelete"අපිත් පිච්චෙන බව දැන දැන ගිනි ගොඩවල් වලට ඇතුල් වෙනව ඕනෑ තරම්"
එහෙම කරන්න සිදුවෙන අවස්ථා ඇති වෙනවා තමයි, එවිට "ගිණිනිවන හමුදාවේ" බුද්ධිමත් සාමාජිකයෙක් වගේ වෙන්න ඕනේ. ඔවුන් "පලමුව තමුන් රැකගෙන දෙවනුව ගින්න නිවිය යුතුයි" නොවුවහොත් පළපුරුදු ඔහුත් අරගෙන ගින්න පැතිරෙන්න පුලුවන්.
බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් කරාට.
යන එන දසත, දකී මෙරුවන් බෝ.. අත
ReplyDeleteඩීන් අයියා මෙරු ගැන කිව්වද, නැත්තන් අපි ගැන කිව්වද මන්දා.
හිතන්න දේවල් ගොඩයි සහෝ... නිර්මාණය ගොඩක් ලස්සනයි.
@සුලා:
ReplyDeleteඇත්තෙන්ම ඒ අංශයටත් අදාලයි නොවැ, එකක්යැ කීපයක්ම හිතට ආවා මලේ සටහන දැක්කාම.
@දුමී:
ReplyDeleteඒකනම් ඇත්ත දුමී, බොහෝම ස්තුතියි ඔබේ විමසුම් සටහනට.
@දුකා:
ReplyDeleteලෙබල් නම් අඩුවක් නැහැ යාළු. බොහෝම ස්තුතියි විමසුම් සටහනට.
@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
ReplyDeleteඇයි එහෙම හිතුනේ මල්ලී?
බොහෝම ස්තුතියි ඇගයීමට.