
ඇති විට දැනෙන් නැති
නැති කොට ඵලක් නැති
ඇති කරන්න ලෙහෙසි නැති
නැති කරන්න විදිත් නැති
ඇති තුරු ගුණදම් නැසෙන් නැති
නැති දා ඉර උදාවත් සිකුරු නැති
සලකමු සුරකිමු ගොඩගමු
ගොඩනගමු මනුස්සකම
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.



ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...