tag:blogger.com,1999:blog-2848039974885130782.post4432642685779524278..comments2024-03-29T14:30:45.855+05:30Comments on ගල්මල්-Coral: මනුස්සකමගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2848039974885130782.post-50104073292161835242011-02-05T12:31:31.597+05:302011-02-05T12:31:31.597+05:30@Chathura Wijekoon|චතුර විජේකෝන්:
"කාසි වලට ග...@Chathura Wijekoon|චතුර විජේකෝන්:
"කාසි වලට ගන්නත් බැහැ - කාසිවලට දෙන්නත් බැහැ"
ඔබේ සටහන බොහෝ අගේය, ගොඩාක් ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-79944545419495738462011-02-03T09:45:16.627+05:302011-02-03T09:45:16.627+05:30සත්තකින්ම! මේ ලෝකය සොඳුරු තැනක් වුනා නම් ඒ මනුස්සක...සත්තකින්ම! මේ ලෝකය සොඳුරු තැනක් වුනා නම් ඒ මනුස්සකම හින්දයි.

කාසි වලට ගන්නත් බැහැ - කාසිවලට දෙන්නත් බැහැ
කාසි වාසි ඇති අය ලඟ බොහොම හිඟයි ගන්නට නැහැ.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-28529512155768672552011-02-02T13:39:24.322+05:302011-02-02T13:39:24.322+05:30@තනෝජා රාජපක්ෂ:
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා...@තනෝජා රාජපක්ෂ:
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
සමාජය දුවන වේගයට මෙතරම් බැඳීමක් අපේ සයිබර් අවකාෂය තුල තිබීම ගැන ආඩම්බරයි. නැතිවී යන බොහෝ දේ ගැන කම්පාවෙන පන්හිඳට අලුත් ජවයක්. ඒ පැතුමන් සඵල වේවා!
බොහෝම ස්තුතියි සොයුරිය ඇවිත් සටහනක් කිරීම ගැන.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-38747203824152250272011-02-02T13:32:54.641+05:302011-02-02T13:32:54.641+05:30@නලිනි චන්දිමා :
බොහෝම ස්තුතියි නංගී ඒ ගැඹුරු විමස...@නලිනි චන්දිමා :
බොහෝම ස්තුතියි නංගී ඒ ගැඹුරු විමසුම් සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-18490434324641655742011-02-02T13:30:45.399+05:302011-02-02T13:30:45.399+05:30@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
ඒ අගය සිංහල බ්ලොග් අවකා...@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
ඒ අගය සිංහල බ්ලොග් අවකාෂයේ වඩිපුර දැනුනා.
බොහෝම ස්තුතියි මල්ලී සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-78621930524543285522011-02-01T13:22:53.178+05:302011-02-01T13:22:53.178+05:30ඒ බැදුනු මනුස්සකම
නේ ............
මේ දවස්වල බ්ලොග...ඒ බැදුනු මනුස්සකම
නේ ............
මේ දවස්වල බ්ලොග් අවකාශේ
හතර අත ලෙලදෙන්නේ.....Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-20421148644422333762011-02-01T00:01:39.258+05:302011-02-01T00:01:39.258+05:30@සෝරෝ:
බොහෝම ස්තුතියි මල්ලී සටහනට. "ලට පට&quo...@සෝරෝ:
බොහෝම ස්තුතියි මල්ලී සටහනට. "ලට පට" අතරේ ලස්සන රචනා කීපයක් කියෙව්වා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-17518857388027899252011-01-31T23:38:08.734+05:302011-01-31T23:38:08.734+05:30@හරී - පිණිපළස:
ඔව් නංගී. ඇති තැන සුරකින්නත්, වැලල...@හරී - පිණිපළස:
ඔව් නංගී. ඇති තැන සුරකින්නත්, වැලලී යන තැනින් ගොඩගන්නත්, නැති තැන ගොඩනගන්නත් පන්හිඳ අතරැඳි අපිට සමාජීය වගකීමක් පැවරෙනවා.

බොහෝම ස්තුතියි සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-51061837489213288842011-01-31T23:32:11.115+05:302011-01-31T23:32:11.115+05:30@``` Outsider```:
ඒකනම් සහතික ඇත්ත. බොහෝම ස්තුතියි...@``` Outsider```:
ඒකනම් සහතික ඇත්ත. බොහෝම ස්තුතියි සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-45367904309660823752011-01-31T19:55:33.063+05:302011-01-31T19:55:33.063+05:30ඇතිවිට අගයක් නොදැණුනත්, සමාජයක් සුන්දර වීමට අත්‍යව...ඇතිවිට අගයක් නොදැණුනත්, සමාජයක් සුන්දර වීමට අත්‍යවශ්‍ය වන මනුස්සකම....
සරල කෙටි වදන් වැලකින් ලස්සනට සිතුවම් කරපු අදහසක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-57480289736642905222011-01-30T21:40:11.854+05:302011-01-30T21:40:11.854+05:30කාලෙට ගැලපෙන නිර්මාණයක් සහෝකාලෙට ගැලපෙන නිර්මාණයක් සහෝඋපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-42068829642388622922011-01-30T19:15:11.680+05:302011-01-30T19:15:11.680+05:30හරි අපූරුයි..හරි අපූරුයි..සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-64305817356738905302011-01-30T16:52:48.580+05:302011-01-30T16:52:48.580+05:30අපි හැමෝම ළඟ තියෙන දෙයක් නේද?
ඒත් වෙලාවකට හොයාගන්...අපි හැමෝම ළඟ තියෙන දෙයක් නේද?
ඒත් වෙලාවකට හොයාගන්නම බැහැ නෙ... :(හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-38707774226918849282011-01-30T09:25:36.142+05:302011-01-30T09:25:36.142+05:30කොයිතරම් විවරණ ඉදිරිපත් කළත් ඉවර කරන්න අමාරු විෂයක...කොයිතරම් විවරණ ඉදිරිපත් කළත් ඉවර කරන්න අමාරු විෂයක් තමයි මේක.
අපූරුයි පද පෙල..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com