Monday, March 13, 2017

නිලමැස්සෝ


ඔසවාගෙන විසල් බඳ
නිල් කොළ පාටින් දිලෙන
සලා විග විගස පියාපත්
නාරටි රටා විනිවිද වාගේ පෙනෙන
රූං ගා ඇදෙන 
නිලමැස්සෝ ජරා ගොඩම සොයන...