Wednesday, November 1, 2023

පුංචි සිනාවක් | Sunny Smile


 

පුංචිම පුංචි ප්‍රසන්න සිනාවක්,
අගේ නැතුව පිදුව,
එනමුත් උදා එළිය මෙනි
රෑ අඳුර පලවා හැරිය,
දවසම පුබුදු කර
ජීවිතයට වටිනාකමක් දුන්න.



නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: F. Scott Fitzgerald)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

9 comments:

  1. අජිත් ඩී කීර්ති - ලන්ඩන්November 1, 2023 at 4:21 PM

    'අගේ නැතුව පිදුව' කියන පේලියේ අගේ කියන වචනය නිසා ඉංග්‍රීසි කවියේ තේරුම නිවැරදි ලෙස සිංහල භාෂාවෙන් සදහන් නොවන බව මාගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම අගයමි, බොහෝම ස්තුතියි.
      එතැන දී අගේ නොකර පෑව හිනාව කියන අදහස මතුකරන්නයි උත්සාහය.

      Delete
  2. Replies
    1. බොහෝම ස්තුතියි මිත්‍රයා

      Delete
  3. Praසන්ன සිනා උනාම එහෙම තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. නැතුව.
      හිනාව ප්‍රසන්න වුනාමත් එහෙමයි ප්‍රසන්න හිනා වුනත් එහෙමයි :)

      Delete
  4. පුංචි හිනාවකට කොච්චර දේවල් කරන්න පුලුවන් ද..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි, ඒක මැජික් එකක් වගේම ආට් එකක් නේද?

      Delete
    2. මේ පොස්ට් එකේ දිග විස්තරයක් තියෙනවා:
      https://galmal.blogspot.com/2020/06/smile.html

      Delete