Wednesday, April 7, 2010

බිංදුව



බොල් වුනත් හිස් බොල තගේ
ඉස්සර වුනොත් ප්‍රථමයා එක තැනේ
ගියොත් පෙල ගැසී පස්සෙන් අනේ
පෙරමුණෙ අගය වැඩි වෙයි බොලේ
බොල් වුනත් හිස් බිංදුවෙ බලේ

13 comments:

  1. What a creative thinking...

    But ABC

    ReplyDelete
  2. හෙ හෙ හේ . . .. හෙටට අදාල පෝස්ට් එකක් වගේ මචං . . . එල . . .

    ReplyDelete
  3. හා හා... මෙකත් තියන තැන අනුව අගය ගැන කියවෙන දෙයක්... සම්මතයන්, පිහිටිම් දෙකම වැදගත් සීමාවන් කෙරෙහි බලපාන බව නෙද අපිට මත්ක් කරන්නෙ...

    ReplyDelete
  4. @Anonymous
    Thanks for your comments.

    I think you emphasised on Always Be Careful - thanks for advice as well.

    ReplyDelete
  5. සිරාවටම ඇත්ත මචං උඹ කියල තියෙන්නෙ....

    ReplyDelete
  6. ටික දවසක ඉඳං කව්ද මේ ගල්මල් -Coral කියලා කියන අමුතු මනුස්සයා කියලා හිත හිත හිටියේඅද නං ඇත්තට ම දැක්කා( ඇත්තට කිව්වට Photo එකේ ).

    -සමාවෙන්න වැරැද්දකට නෙමේ. අමුතු කිව්වේ ටිකක් වෙනස් විදියකට හිතන කියලා.

    හිත හිත හිටියට මේ පැත්තේ නිස්කලංකේ ඇවිත් විස්තර බලන්න තරම් වෙලාවක් තිබුනේ නෑ. ගියසති දෙකම බොහොම කලබලෙං ගෙවිලා ගියේ..

    ඉස්සර වගේ කාන්තාර නෙ‍වි.. දැං අබුඩාබිය කියපුවාම බොහොම සුන්දර මිනිස්සු පිරිසක් ඉන්න දිහාවක් කියලයි හිතට එන්නේ.
    අපිට ජිවිතේ වෙනස් විදියකට දකින්න උගන්නන්න දිගටම ලියන්න සුබපතනවා..

    දැං ඉතිං හැමදාම ඇවිත් යන්නං මේ පැත්තෙත්..

    -ජය

    ReplyDelete
  7. කතාව ඇත්ත තමා...

    ReplyDelete
  8. @දුකා:
    පොදුවෙ සමාජයට අදාල විමසුමක්

    ReplyDelete
  9. @රවා:
    ඇත්ත සොයුර, ලස්සන වටිනා විග්‍රහයක්. ස්තුතියි ඔබට.

    ReplyDelete
  10. @සෝරෝ:
    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම

    ReplyDelete
  11. @යෝගී...
    ගැවසුනත් නිතර, මෙ අඩවියට පාතැබීම සතුටක්. හරසරින් පිලිගන්නෙමි සොයුර.

    ගොඩාක් සතුටුයි හරබර අදහස් ඇති පිරිසක් අදුනා ගන්න ලැබීම ගැන.

    ඇත්තෙන්ම, රටින් පිටව ඉන්න නිසාද මන්දා මෙරටවල වැඩ කරන බොහෝ අය දැක්කාම කතාකර යන්න තරම් නිහතමානී වෙනවා (ඉන් විරුද්ද පැත්ත නැතිවා නොවේ, මදක් පිරුන වීදුරුවේ වුනත් වතුර ඇත ලෙස බැලුවහම).

    ඒත් අපි අතර ශක්තිමත් සුවිශේෂ බැඳීමක්.

    නිර්මාණයේදී වටිනා අදහස් ගොඩාක් වැදගත්.

    ReplyDelete
  12. @කස්සා:
    මල්ලි මෙ පැත්තට ආවට හා නිර්මාණය ඇගයීමට බොහෝම ස්තුතියි.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete