tag:blogger.com,1999:blog-2848039974885130782.post7571697459397929310..comments2024-03-28T21:31:35.391+05:30Comments on ගල්මල්-Coral: බිංදුවගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2848039974885130782.post-51713341524683236162010-04-12T18:57:05.682+05:302010-04-12T18:57:05.682+05:30This comment has been removed by the author.චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-69564343278938828432010-04-11T08:05:24.225+05:302010-04-11T08:05:24.225+05:30@කස්සා:
මල්ලි මෙ පැත්තට ආවට හා නිර්මාණය ඇගයීමට බොහ...@කස්සා:
මල්ලි මෙ පැත්තට ආවට හා නිර්මාණය ඇගයීමට බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-90629637741489442772010-04-11T07:52:09.186+05:302010-04-11T07:52:09.186+05:30@යෝගී...
ගැවසුනත් නිතර, මෙ අඩවියට පාතැබීම සතුටක්. ...@යෝගී...
ගැවසුනත් නිතර, මෙ අඩවියට පාතැබීම සතුටක්. හරසරින් පිලිගන්නෙමි සොයුර.

ගොඩාක් සතුටුයි හරබර අදහස් ඇති පිරිසක් අදුනා ගන්න ලැබීම ගැන.

ඇත්තෙන්ම, රටින් පිටව ඉන්න නිසාද මන්දා මෙරටවල වැඩ කරන බොහෝ අය දැක්කාම කතාකර යන්න තරම් නිහතමානී වෙනවා (ඉන් විරුද්ද පැත්ත නැතිවා නොවේ, මදක් පිරුන වීදුරුවේ වුනත් වතුර ඇත ලෙස බැලුවහම).

ඒත් අපි අතර ශක්තිමත් සුවිශේෂ බැඳීමක්.

නිර්මාණයේදී වටිනා අදහස් ගොඩාක් වැදගත්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-71545816723897051352010-04-11T07:40:14.960+05:302010-04-11T07:40:14.960+05:30@සෝරෝ:
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම@සෝරෝ:
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීමගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-69936622517722709032010-04-11T07:39:12.746+05:302010-04-11T07:39:12.746+05:30@රවා:
ඇත්ත සොයුර, ලස්සන වටිනා විග්රහයක්. ස්තුතියි...@රවා:
ඇත්ත සොයුර, ලස්සන වටිනා විග්රහයක්. ස්තුතියි ඔබට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-67503186973699723432010-04-11T07:37:44.228+05:302010-04-11T07:37:44.228+05:30@දුකා:
පොදුවෙ සමාජයට අදාල විමසුමක්@දුකා:
පොදුවෙ සමාජයට අදාල විමසුමක්ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-46286792265523798472010-04-10T18:47:37.478+05:302010-04-10T18:47:37.478+05:30කතාව ඇත්ත තමා...කතාව ඇත්ත තමා...කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-69751422896147794782010-04-10T13:37:49.115+05:302010-04-10T13:37:49.115+05:30ටික දවසක ඉඳං කව්ද මේ ගල්මල් -Coral කියලා කියන අමුත...ටික දවසක ඉඳං කව්ද මේ ගල්මල් -Coral කියලා කියන අමුතු මනුස්සයා කියලා හිත හිත හිටියේඅද නං ඇත්තට ම දැක්කා( ඇත්තට කිව්වට Photo එකේ ).

-සමාවෙන්න වැරැද්දකට නෙමේ. අමුතු කිව්වේ ටිකක් වෙනස් විදියකට හිතන කියලා.

හිත හිත හිටියට මේ පැත්තේ නිස්කලංකේ ඇවිත් විස්තර බලන්න තරම් වෙලාවක් තිබුනේ නෑ. ගියසති දෙකම බොහොම කලබලෙං ගෙවිලා ගියේ..

ඉස්සර වගේ කාන්තාර නෙවි.. දැං අබුඩාබිය කියපුවාම බොහොම සුන්දර මිනිස්සු පිරිසක් ඉන්න දිහාවක් කියලයි හිතට එන්නේ.
අපිට ජිවිතේ වෙනස් විදියකට දකින්න උගන්නන්න දිගටම ලියන්න සුබපතනවා..

දැං ඉතිං හැමදාම ඇවිත් යන්නං මේ පැත්තෙත්..

-ජයයෝගී...https://www.blogger.com/profile/15396398948684886701noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-37311482123827727692010-04-08T18:40:20.838+05:302010-04-08T18:40:20.838+05:30සිරාවටම ඇත්ත මචං උඹ කියල තියෙන්නෙ....සිරාවටම ඇත්ත මචං උඹ කියල තියෙන්නෙ....සෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-27102709055086038532010-04-08T08:50:24.220+05:302010-04-08T08:50:24.220+05:30@Anonymous
Thanks for your comments.
I think you ...@Anonymous
Thanks for your comments.

I think you emphasised on Always Be Careful - thanks for advice as well.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-45999068042110705312010-04-08T01:44:12.149+05:302010-04-08T01:44:12.149+05:30හා හා... මෙකත් තියන තැන අනුව අගය ගැන කියවෙන දෙයක්....හා හා... මෙකත් තියන තැන අනුව අගය ගැන කියවෙන දෙයක්... සම්මතයන්, පිහිටිම් දෙකම වැදගත් සීමාවන් කෙරෙහි බලපාන බව නෙද අපිට මත්ක් කරන්නෙ...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-43051078049540342452010-04-07T22:50:32.235+05:302010-04-07T22:50:32.235+05:30හෙ හෙ හේ . . .. හෙටට අදාල පෝස්ට් එකක් වගේ මචං . . ...හෙ හෙ හේ . . .. හෙටට අදාල පෝස්ට් එකක් වගේ මචං . . . එල . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-84748716933513875922010-04-07T20:26:02.153+05:302010-04-07T20:26:02.153+05:30What a creative thinking...
But ABCWhat a creative thinking...

But ABCAnonymousnoreply@blogger.com