නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල
What a creative thinking...But ABC
හෙ හෙ හේ . . .. හෙටට අදාල පෝස්ට් එකක් වගේ මචං . . . එල . . .
හා හා... මෙකත් තියන තැන අනුව අගය ගැන කියවෙන දෙයක්... සම්මතයන්, පිහිටිම් දෙකම වැදගත් සීමාවන් කෙරෙහි බලපාන බව නෙද අපිට මත්ක් කරන්නෙ...
@AnonymousThanks for your comments.I think you emphasised on Always Be Careful - thanks for advice as well.
සිරාවටම ඇත්ත මචං උඹ කියල තියෙන්නෙ....
ටික දවසක ඉඳං කව්ද මේ ගල්මල් -Coral කියලා කියන අමුතු මනුස්සයා කියලා හිත හිත හිටියේඅද නං ඇත්තට ම දැක්කා( ඇත්තට කිව්වට Photo එකේ ).-සමාවෙන්න වැරැද්දකට නෙමේ. අමුතු කිව්වේ ටිකක් වෙනස් විදියකට හිතන කියලා.හිත හිත හිටියට මේ පැත්තේ නිස්කලංකේ ඇවිත් විස්තර බලන්න තරම් වෙලාවක් තිබුනේ නෑ. ගියසති දෙකම බොහොම කලබලෙං ගෙවිලා ගියේ..ඉස්සර වගේ කාන්තාර නෙවි.. දැං අබුඩාබිය කියපුවාම බොහොම සුන්දර මිනිස්සු පිරිසක් ඉන්න දිහාවක් කියලයි හිතට එන්නේ.අපිට ජිවිතේ වෙනස් විදියකට දකින්න උගන්නන්න දිගටම ලියන්න සුබපතනවා..දැං ඉතිං හැමදාම ඇවිත් යන්නං මේ පැත්තෙත්..-ජය
කතාව ඇත්ත තමා...
@දුකා:පොදුවෙ සමාජයට අදාල විමසුමක්
@රවා:ඇත්ත සොයුර, ලස්සන වටිනා විග්‍රහයක්. ස්තුතියි ඔබට.
@සෝරෝ:බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම
@යෝගී...ගැවසුනත් නිතර, මෙ අඩවියට පාතැබීම සතුටක්. හරසරින් පිලිගන්නෙමි සොයුර.ගොඩාක් සතුටුයි හරබර අදහස් ඇති පිරිසක් අදුනා ගන්න ලැබීම ගැන.ඇත්තෙන්ම, රටින් පිටව ඉන්න නිසාද මන්දා මෙරටවල වැඩ කරන බොහෝ අය දැක්කාම කතාකර යන්න තරම් නිහතමානී වෙනවා (ඉන් විරුද්ද පැත්ත නැතිවා නොවේ, මදක් පිරුන වීදුරුවේ වුනත් වතුර ඇත ලෙස බැලුවහම).ඒත් අපි අතර ශක්තිමත් සුවිශේෂ බැඳීමක්.නිර්මාණයේදී වටිනා අදහස් ගොඩාක් වැදගත්.
@කස්සා:මල්ලි මෙ පැත්තට ආවට හා නිර්මාණය ඇගයීමට බොහෝම ස්තුතියි.
This comment has been removed by the author.
What a creative thinking...
ReplyDeleteBut ABC
හෙ හෙ හේ . . .. හෙටට අදාල පෝස්ට් එකක් වගේ මචං . . . එල . . .
ReplyDeleteහා හා... මෙකත් තියන තැන අනුව අගය ගැන කියවෙන දෙයක්... සම්මතයන්, පිහිටිම් දෙකම වැදගත් සීමාවන් කෙරෙහි බලපාන බව නෙද අපිට මත්ක් කරන්නෙ...
ReplyDelete@Anonymous
ReplyDeleteThanks for your comments.
I think you emphasised on Always Be Careful - thanks for advice as well.
සිරාවටම ඇත්ත මචං උඹ කියල තියෙන්නෙ....
ReplyDeleteටික දවසක ඉඳං කව්ද මේ ගල්මල් -Coral කියලා කියන අමුතු මනුස්සයා කියලා හිත හිත හිටියේඅද නං ඇත්තට ම දැක්කා( ඇත්තට කිව්වට Photo එකේ ).
ReplyDelete-සමාවෙන්න වැරැද්දකට නෙමේ. අමුතු කිව්වේ ටිකක් වෙනස් විදියකට හිතන කියලා.
හිත හිත හිටියට මේ පැත්තේ නිස්කලංකේ ඇවිත් විස්තර බලන්න තරම් වෙලාවක් තිබුනේ නෑ. ගියසති දෙකම බොහොම කලබලෙං ගෙවිලා ගියේ..
ඉස්සර වගේ කාන්තාර නෙවි.. දැං අබුඩාබිය කියපුවාම බොහොම සුන්දර මිනිස්සු පිරිසක් ඉන්න දිහාවක් කියලයි හිතට එන්නේ.
අපිට ජිවිතේ වෙනස් විදියකට දකින්න උගන්නන්න දිගටම ලියන්න සුබපතනවා..
දැං ඉතිං හැමදාම ඇවිත් යන්නං මේ පැත්තෙත්..
-ජය
කතාව ඇත්ත තමා...
ReplyDelete@දුකා:
ReplyDeleteපොදුවෙ සමාජයට අදාල විමසුමක්
@රවා:
ReplyDeleteඇත්ත සොයුර, ලස්සන වටිනා විග්‍රහයක්. ස්තුතියි ඔබට.
@සෝරෝ:
ReplyDeleteබොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම
@යෝගී...
ReplyDeleteගැවසුනත් නිතර, මෙ අඩවියට පාතැබීම සතුටක්. හරසරින් පිලිගන්නෙමි සොයුර.
ගොඩාක් සතුටුයි හරබර අදහස් ඇති පිරිසක් අදුනා ගන්න ලැබීම ගැන.
ඇත්තෙන්ම, රටින් පිටව ඉන්න නිසාද මන්දා මෙරටවල වැඩ කරන බොහෝ අය දැක්කාම කතාකර යන්න තරම් නිහතමානී වෙනවා (ඉන් විරුද්ද පැත්ත නැතිවා නොවේ, මදක් පිරුන වීදුරුවේ වුනත් වතුර ඇත ලෙස බැලුවහම).
ඒත් අපි අතර ශක්තිමත් සුවිශේෂ බැඳීමක්.
නිර්මාණයේදී වටිනා අදහස් ගොඩාක් වැදගත්.
@කස්සා:
ReplyDeleteමල්ලි මෙ පැත්තට ආවට හා නිර්මාණය ඇගයීමට බොහෝම ස්තුතියි.
This comment has been removed by the author.
ReplyDelete