Saturday, December 30, 2023

ඇල්ම | Affection (ශනිදා දහයට!)

 


අයෙකු ගැන
ඇලුම් හිතක් පහල වෙන්න විනාඩියක් ඇති,
කැමත්ත ඇති වෙන්න පැයක්,
සෙනෙහසක් ඇති වෙන්න දවසක්,
එනමුත්,
අමතක කරන්න ජීවිත කාලයක්...


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Kahlil Gibran)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

සටහන: Crush කියන එක බලවත් ස්නේහය කියන අරුත දෙන නමුත් ඒක පාර්ශ්වික අදහස, ගැලීම හා තීව්‍රතාවය මතුකරන්න ඇල්ම වචනය තෝරාගත්තා.

18 comments:

  1. ඒ වචනනම් හිත හෙල්ලුවා..අද මගේ සටහනත් මේ අර්ථයටම ගැලපෙනවා කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හැටි, එකම කාරණය නේන්නම්, ඒක අලංකාරයි.
      බොහෝම ස්තුතියි සටහනට.

      Delete
  2. සදාකාලික සත්‍යයක්!

    ReplyDelete
    Replies
    1. ඔව් නෙහ්, බොහෝම ස්තුතියි ඔබට.
      වෘතාත්තයේ රවුමක් ගහලා ආවා.

      Delete
  3. අනිවාර්යයෙන්ම අයියේ.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී.
      දුමී දැක්කා ද කවි කාරයෝ ආතීතාවර්ජණයක කියන කොමන්ටුව :)

      Delete
  4. ඒක නම් සහතික ඇත්ත...ස්ර්ටිෆිකේට් ටෲ

    - Mayya

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මයියා, බොහෝම ස්තුතියි!

      Delete
  5. සර්ව සාධාරණ ප්‍රකාශයක්!

    ReplyDelete
    Replies
    1. ඒකනෙහ්, ඒවගේම මේ දේ නැත්නම් කලීලුත් නෑ, කවියත් නෑ නෙව, බොහෝම ස්තුතියි!

      Delete
  6. Replies
    1. අනිවා, බොහෝම ස්තුතියි!

      Delete
  7. ජිබ්රනිසම්!
    කලීල් ජිබ්රාන්... ආසම කවියෙක් 💔

    ReplyDelete
    Replies
    1. ඔව්, ජිබ්‍රානි, රූමි වගේ සූෆී කවීන්ගේ නිර්මාණ වෙනස්ම ලෝකයක් මවන්නේ වචන වලින්. බොහෝම ස්තුතියි!

      Delete
  8. දුරස් වන්නට සිතන හැම විට
    තවත් ලංවෙනවා..
    මතක නැති කර ගන්න සිතු විට
    සිතේ රජ වෙනවා...

    ඔන්න ඕකයි වෙලා තියෙන්නේ....
    මගේ පහසුව තකා ඔබගෙ බ්ලොගය මගෙ අඩවියෙ අලවා ගතිමි. ඒ ගැන ඔබගේ අමනාපයක් නැතැයි විශ්වාස කරමි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි, ඒවගේම ලස්සන සිංදුව.
      බොහෝම ස්තුතියි, ඒක ගෞරවයක්!

      Delete