නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල
පලමු පල කිරීම: 14-02-2010
ලෝකය හුඟක් පුංචි වෙලා තමයි අයියෙ. ඒ පුංචි ලෝකය ඇතුලෙ මිනිස්සු හිටියටත් වඩා දුරස් වෙලා කියල මට හිතෙනවා. පදදෙළ අපූරුයි හැමදාමත් වගේ. මේක ලියල තියෙන්නෙත් මරු දවසක නේ (2/14)
ගූගල් කර ලොව පීරා සොයන දිනේවිශ්ව ගමක අසිරිය විඳිනවා පෙනේමේ යන ගමන කෙළවර වන බව නොපෙනේපුංචි ලොවේ අප සිරකර, සිර මැදිරි ම තැනෙනු දැනේ
අය්යෙ, ඔයාගෙ විමසුම පරක්කු වුනාට කමක් නෑ.. එත කන් ඉවසීමෙන් බලාගෙන ඉන්න එකත් තවත් එක්තරා ආකාරයක විඳීමක් නෙ..අනික ඔයා කියනව වගෙම කලින් ලිව්වම තමන් ආස විදියට රස විඳීමට හානි වෙනවනෙ...
ඒකනම් ඇත්ත තමා අයියේ.ලෝකය හුගාක් පුංචිවෙලා.ඉස්සර අපි මවපු ලෝකෙ දැන්නම් අපේ කාමරයේ ඇතුලෙ වගෙ .....
ලෝකය අතැඹුලක්නුඹ එහි පුංචි කවියක්හදේ ඈති සිත්තම්මන්ද මන්දා විශල් මෙතරම්විශ්වය කෙතරම් පුන්චි වුනත් ... හිතේ ඈතිවෙන හැඟිම් මන්දාකිනියටත් වඩා විශාලයි නේද?
ලියපු දිනෙත් එක්කම කවිය කියෙවුවම එක දෙයක් නම් තේරුණා අයියේ..... ආදරයත් යාන්ත්‍රික වෙලා කියලා.......පද පෙල නියමයි........
මම අයියේ ඕකේ හොඳ පැත්තකුත් දකිනවා. අයියා, රොන් අයියා වගේ කට්ටිය මම අදුර ගත්තෙ එලකිරි එක හින්දා. බ්ලොග් එක හින්දත් හොඳ යාලුවෝ ටිකක් දැන් එකතු වෙනවා. ඇත්තම කියන්න කාලයක් තිස්සෙ ගීතය - කවිය කියන දෙකම අමතක කරලා දාලා වයින් කරපු මැෂිමක් වගේ යාන්ත්‍රික ජීවිතයක් ගෙවපු මට ඒ දෙකම ආපහු ගෙනත් දුන්නෙ අන්තර් ජංජාලය...ඒක හින්දා අයියේ... හැම දෙයකම හොඳ නරක දෙකම තියෙනවා. එ හින්දා මට හිතෙනවා අයියේ ඇත්තටම "කුඩා වෙලාම ද ලොව පවුරුන් තැනෙන්නේ - නැහැ" කියලා...
සහතික ඇත්ත කතාව.ඔය යනවිදියට කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ
@Raven:මං ගෙනා අදහස ඔබ සරළව පැහැදිලි කරලා...2/14 මෙය පලකරන්න විශේෂතවයක් තිබුනේ නැහැ, ඒත් ගැලපීමක් තියෙනවා නේද...බොහෝම ස්තුතියි මල්ලී ඔබේ ඇගයීමට
@චේජනා:ලස්සන පදවැලකින් ඔබ මතුකරන අදහස තමා සත්‍යය. අපිට මෙ කිසිවකින් ඈත්වෙන්න බැහැ, ඒත් ලොවම සිරගෙයක් පොඩි පොඩි කුටි වලින් සැදුම්ලත්... බොහෝම ස්තුතියි නංගී ඔබේ ඇගයීමට.මේ නිර්මාණයනම් සරළයි, පැහැදිලි කරන්න වැඩි දෙයක් නැහැ.
@දිල් said...:ඇත්තෙන්ම නංගී, තාක්ෂණය අද මිනිසා අක්‍රමණය කරලාබොහෝම ස්තුතියි නංගී ඔබේ ඇගයීමට.
@wath:හැම දෙයම ලඟයි... එත් ලං වෙන්න බැරිතරම් ලෝකය විශාලයි... මිනිසුන් දුරයි.ලස්සන අදහසක්, බොහෝ ම ස්තුතියි නංගී ලස්සන පදපෙලක් එක් කරමින් කල ඇගැයීමට.
@විශ්මි:නංගීගේ සටහනින් තමයි 2/14 ගැන හරියටම ක්ලික් වුනේ, නිර්මාණයට එදින ගැන විශේෂයක් තිබුනේ නැහැ.එක විදියකින් දුරකින් ඉන්න අයට සුබ පතන්නවත් ක්‍රමයක් තියෙනවා.බොහෝම ස්තුතියි නංගී නිර්මාණය අගයීමට.
@මින්දද:මල්ලී ඔබේ විමසුම අටුවා ටීකා නැතිව පිලිගන්නවා. ඒ අනුව ලොව කුඩා වෙලා නැහැ, තව තවත් පුළුල් වෙලා දේශ දීපාංකරවල සිටින අපිව සැනකින් එක් කරනවා අරකී ජංජාලය.හැබැයි මකුළු අයිති සුරකින NGO බිහිවුන දා ට වෙබ් තාක්ෂණය ලෝකාධිකරණයට ගෙනියාවි ද දන්නේ නැහැ මකුළු දැලේ අයිතිය හා දැල් නැති දැල් වියුවා කියා.බොහෝම ස්තුතියි මල්ලී ඔබේ වටිනා ඇගයීමට.
@කස්සා:සහතික ඇත්ත මල්ලී. හැබැයි මලයෝ ඉදිරියේදී සර්වර්ස් මේන්ටේන් කරන එක ලේසිවෙන එකක් නැහැ. එකී මෙකී නොකී හැමැ දෙයම සර්වර් එකක්ට පැටවෙනවා, ඕනෑම ආයතනයක මේල් සර්වර් එකක 75%ක් වැඩට අදාල නැති ඒවා. ඒවා නඩත්තු කරන අය ගැන බැලුවාම මෙ තාක්ෂණය මොනවටද කියලා හිතෙනවා.බොහෝම ස්තුතියි මල්ලී ඔබේ වටිනා ඇගයීමට.
ලෝකය හුඟක් පුංචි වෙලා තමයි අයියෙ. ඒ පුංචි ලෝකය ඇතුලෙ මිනිස්සු හිටියටත් වඩා දුරස් වෙලා කියල මට හිතෙනවා.
ReplyDeleteපදදෙළ අපූරුයි හැමදාමත් වගේ.
මේක ලියල තියෙන්නෙත් මරු දවසක නේ (2/14)
ගූගල් කර ලොව පීරා සොයන දිනේ
ReplyDeleteවිශ්ව ගමක අසිරිය විඳිනවා පෙනේ
මේ යන ගමන කෙළවර වන බව නොපෙනේ
පුංචි ලොවේ අප සිරකර, සිර මැදිරි ම තැනෙනු දැනේ
අය්යෙ, ඔයාගෙ විමසුම පරක්කු වුනාට කමක් නෑ.. එත කන් ඉවසීමෙන් බලාගෙන ඉන්න එකත් තවත් එක්තරා ආකාරයක විඳීමක් නෙ..
ReplyDeleteඅනික ඔයා කියනව වගෙම කලින් ලිව්වම තමන් ආස විදියට රස විඳීමට හානි වෙනවනෙ...
ඒකනම් ඇත්ත තමා අයියේ.ලෝකය හුගාක් පුංචිවෙලා.ඉස්සර අපි මවපු ලෝකෙ දැන්නම් අපේ කාමරයේ ඇතුලෙ වගෙ .....
ReplyDeleteලෝකය අතැඹුලක්
ReplyDeleteනුඹ එහි පුංචි කවියක්
හදේ ඈති සිත්තම්
මන්ද මන්දා විශල් මෙතරම්
විශ්වය කෙතරම් පුන්චි වුනත් ... හිතේ ඈතිවෙන හැඟිම් මන්දාකිනියටත් වඩා විශාලයි නේද?
ලියපු දිනෙත් එක්කම කවිය කියෙවුවම එක දෙයක් නම් තේරුණා අයියේ..... ආදරයත් යාන්ත්‍රික වෙලා කියලා.......පද පෙල නියමයි........
ReplyDeleteමම අයියේ ඕකේ හොඳ පැත්තකුත් දකිනවා. අයියා, රොන් අයියා වගේ කට්ටිය මම අදුර ගත්තෙ එලකිරි එක හින්දා. බ්ලොග් එක හින්දත් හොඳ යාලුවෝ ටිකක් දැන් එකතු වෙනවා. ඇත්තම කියන්න කාලයක් තිස්සෙ ගීතය - කවිය කියන දෙකම අමතක කරලා දාලා වයින් කරපු මැෂිමක් වගේ යාන්ත්‍රික ජීවිතයක් ගෙවපු මට ඒ දෙකම ආපහු ගෙනත් දුන්නෙ අන්තර් ජංජාලය...
ReplyDeleteඒක හින්දා අයියේ... හැම දෙයකම හොඳ නරක දෙකම තියෙනවා. එ හින්දා මට හිතෙනවා අයියේ ඇත්තටම "කුඩා වෙලාම ද ලොව පවුරුන් තැනෙන්නේ - නැහැ" කියලා...
සහතික ඇත්ත කතාව.ඔය යනවිදියට කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ
ReplyDelete@Raven:
ReplyDeleteමං ගෙනා අදහස ඔබ සරළව පැහැදිලි කරලා...
2/14 මෙය පලකරන්න විශේෂතවයක් තිබුනේ නැහැ, ඒත් ගැලපීමක් තියෙනවා නේද...
බොහෝම ස්තුතියි මල්ලී ඔබේ ඇගයීමට
@චේජනා:
ReplyDeleteලස්සන පදවැලකින් ඔබ මතුකරන අදහස තමා සත්‍යය. අපිට මෙ කිසිවකින් ඈත්වෙන්න බැහැ, ඒත් ලොවම සිරගෙයක් පොඩි පොඩි කුටි වලින් සැදුම්ලත්...
බොහෝම ස්තුතියි නංගී ඔබේ ඇගයීමට.
මේ නිර්මාණයනම් සරළයි, පැහැදිලි කරන්න වැඩි දෙයක් නැහැ.
@දිල් said...:
ReplyDeleteඇත්තෙන්ම නංගී, තාක්ෂණය අද මිනිසා අක්‍රමණය කරලා
බොහෝම ස්තුතියි නංගී ඔබේ ඇගයීමට.
@wath:
ReplyDeleteහැම දෙයම ලඟයි... එත් ලං වෙන්න බැරිතරම් ලෝකය විශාලයි... මිනිසුන් දුරයි.
ලස්සන අදහසක්, බොහෝ ම ස්තුතියි නංගී ලස්සන පදපෙලක් එක් කරමින් කල ඇගැයීමට.
@විශ්මි:
ReplyDeleteනංගීගේ සටහනින් තමයි 2/14 ගැන හරියටම ක්ලික් වුනේ, නිර්මාණයට එදින ගැන විශේෂයක් තිබුනේ නැහැ.
එක විදියකින් දුරකින් ඉන්න අයට සුබ පතන්නවත් ක්‍රමයක් තියෙනවා.
බොහෝම ස්තුතියි නංගී නිර්මාණය අගයීමට.
@මින්දද:
ReplyDeleteමල්ලී ඔබේ විමසුම අටුවා ටීකා නැතිව පිලිගන්නවා. ඒ අනුව ලොව කුඩා වෙලා නැහැ, තව තවත් පුළුල් වෙලා දේශ දීපාංකරවල සිටින අපිව සැනකින් එක් කරනවා අරකී ජංජාලය.
හැබැයි මකුළු අයිති සුරකින NGO බිහිවුන දා ට වෙබ් තාක්ෂණය ලෝකාධිකරණයට ගෙනියාවි ද දන්නේ නැහැ මකුළු දැලේ අයිතිය හා දැල් නැති දැල් වියුවා කියා.
බොහෝම ස්තුතියි මල්ලී ඔබේ වටිනා ඇගයීමට.
@කස්සා:
ReplyDeleteසහතික ඇත්ත මල්ලී. හැබැයි මලයෝ ඉදිරියේදී සර්වර්ස් මේන්ටේන් කරන එක ලේසිවෙන එකක් නැහැ. එකී මෙකී නොකී හැමැ දෙයම සර්වර් එකක්ට පැටවෙනවා, ඕනෑම ආයතනයක මේල් සර්වර් එකක 75%ක් වැඩට අදාල නැති ඒවා. ඒවා නඩත්තු කරන අය ගැන බැලුවාම මෙ තාක්ෂණය මොනවටද කියලා හිතෙනවා.
බොහෝම ස්තුතියි මල්ලී ඔබේ වටිනා ඇගයීමට.