Monday, March 11, 2024

අතරමං

ඉඟ සුඟ නලවා
පුරුදු සද්දයම දා
ඇයි විග විගහට දාලා ගියේ
මා
සමුද්දරේ...




@5:06 am ඉස්ටේසමේ

4 comments:

  1. කෙටියි...ලස්සනයි...

    ReplyDelete
  2. සමුදුර හැඩ ඇතිය
    ලං වෙන විට
    මරු ළඟය
    ඔබගේ දිවි බේරුවා මිස
    දාලා ගියේ නැත

    ReplyDelete
    Replies
    1. මේ පදපෙල ලස්සනයි.

      සමුද්දරේ කියන්නේ ලංකාවේ වෙරළබඩ මාර්ගයේ ගාල්ල/කොළඹ අතර දුවන දිනපතා කාර්යාල දුම් රිය, සමුද්‍ර දේවිය හැටියට බෞතිස්ම ලද.

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts