Saturday, March 2, 2024

මිටි හිස්

 


කෙත්වතු පුරන්වෙලා,
කම්මල වල් වැදි ඇත.
හුරුවෙයල්ලා
අලුත් කලාව;
තලන්නැතිව
දෙසන්න...


සටහන:
මෙය ඡායාරූපයට ලියපු පදපෙලකි, පාවිච්චි කරලා ඉවතලෑ මිටි හිස් කිහිපයකින් කර ලස්සන නිර්මාණයක පිංතූරය නෙත ගැටුන වෙලාවේ ඇති වෙච්ච සංකල්පය.

මිටි හිස ඉංග්රීසියෙන් hammerhead, එදිනෙදා බාවිතා කරන මිටියේ යකඩ හිස කොටස. ඒ වගේම ඉංග්රිසි කටවහරේ දී කෙනෙකුගේ බුද්ධිමත් බව අඩුබව දැක්වීමට යෙදෙන පදයකි.

12 comments:

  1. හරිම අපූරුයි නිර්මාණය
    ජයවේවා !!!

    ReplyDelete
  2. අධ්‍යාපනය කිය්න්නේ මිනිහෙක්ගෙ ඔලුව වෙනස් කිරීමක් තමයි...කියනවා වගේ තලන්නේ නැතුව විචාර බුද්ධිය මොට්ට කරන්නෙ නැතුව ඒ වැඩේ කරනවා නම් තමයි හොද

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත, බොහෝම ස්තුතියි

      Delete
  3. හරිම පන්කාදුයි!

    ReplyDelete
  4. දෙසන අය වැඩි දෙනෙක් මේ විදිය තමයි.

    ReplyDelete
    Replies
    1. මැග්නට් වෙලා අහන් ඉන්නවා. බොහෝම ස්තුතියි.

      Delete
  5. හුඟක් ඉන්නෙ හැමර්හෙඩ් ල තමා.
    උං එක්ක වැඩ කරනෙකයි මළ පයින්නෙ

    ReplyDelete
  6. ඔබ හරි. හැමර්හ්ඩ්ලා වටින්නේ දෙසන්නන්ට, unconditional මැග්නට්

    ReplyDelete