හෙටපිපෙන්නට නියමිතරෝස පොහොට්ටුබොහෝමයක්නටුවෙන් මිදෙන්නැතිඊයේ...
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්‍ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
වැලන්ටයින් නිසදැස්...
ReplyDeleteඔව්, හරියටම හරි
Deleteහ්ම්ම් ඔව් ප්‍රේමයේ නාමයෙන් ලු නේ..
ReplyDeleteඒක නෙහ්, මාකත් ඉකොනොමි
Deleteවැස්ස තද උනොත් එහෙමයි. සිරිපොද වැස්සට නම් ලස්සනයි.
ReplyDeleteඒකත් එහෙමයි, ලස්සන කියමන, සුපිරියි
Deleteකෙටි අර්ථවත් නිර්මාණයක්
ReplyDeleteලස්සනයි
ජයවේවා !!!
බොහෝම ස්තුතියි දුමී
Deleteඔය පෙබරවාරි 14 සීන් එකට නියම ඇඩ් එකක් කරල තිබුණ. ආදරේ දැනෙන්න ඕන පෙබරවාරි 14 විතරක් නෙවී කියන තීම් එකට. ඒක මරු. හම්බුනොත් අලවන්නං.
ReplyDeleteලස්සන කාටූන්, එහෙමත් තිබුණා නෙහ්. බොහෝම ස්තුතියි.
Deleteකෝ යකූ දාන කමෙන්ට්
ReplyDeleteමම බලුවා ඊයෙ මොකද කියලා, බල්ද්දි මේක 15නෙ දාලා තියෙන්නෙ..
ReplyDeleteසොරි සෙන්නා, මම නෝට් එකක් හැටියට දිනය දාලා තියෙන්නෙ ඕනේ
Delete