Monday, February 26, 2024

හුයන්නනී

හුයන්නනී
හැන්ද අතැති
ඇතිවෙන්න බෙදාගෙන කාපල්ලා
ඈඳිගෙන
කුස්සියේම
මහ බංකුවේ...


ps:
හුයනවා = උයනවා, අරක්කැමියා, කෑම හදන cook
හුයන්නනී = cooks
හෝටලේ මුදලාලි කවදත් හොඳින් සලකන්නේ කුක්ලාට

5 comments:

  1. දැන් හුයන්නලා ඉන්නෙ කුස්සියෙ නොව, පාර්ලිමේන්තුව, මහ බැංකුව ආදි තැන්වලය..

    ReplyDelete
  2. හුටා..එහෙම බලනකොට මාත් හුයන්නියක් තමා...🙃

    ReplyDelete
  3. නැහැ නෙහ්, මේ බෙදාගැනීම මුදලාලිගේ හෝටලේ

    ReplyDelete
  4. හරිම අපූරුයි කවිය. මේකේ සිංහල තේරුම මමත් දැනගත්තේ ඔබගේ කවියෙන්. මේ කවිය අපේ .... සඟරාවට මම තෝරා ගත්ත බවද සතුටින් කියමි. තවත් කවි ලියන්න පුළුවන් වෙලාවට.

    ReplyDelete