පවර්පොයින්ට් උපයෝගී කරගෙන ඉතා ආකර්ශණීය ඉදිරිපත්කිරීමක් හෙවත් ප්රෙසෙන්ටෙෂන් (presentation) එකක් සකසා ගන්න පුලුවනි. මයික්රෝසොෆ්ට් පවර්පොයින්ට් බාවිතයට පහසු සොෆ්ට්වෙයාර් එකක් ලෙස ප්රකටය.
මෙය කොටස් තුනකින් සමන්විත අත්වැලේ පලමුවැන්නයි. ඉන් මයික්රෝසොෆ්ට් පවර්පොයින්ට් භාවිතා කර ප්රෙසෙන්ටෙෂනයක් සකසා ගන්නා අන්දම පියවරෙන් පියවර පෙන්වා දේ.
ඔබට MS-පවර්පොයින්ට් පිළිඹඳව දැණුමක් ඇත්නම් දෙවන (1.02) හා තෙවන (1.03) කොටස් වෙත යොමුවිය හැකිය.
පාඩම මෙතැනින්.
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
Subscribe to:
Post Comments (Atom)
Featured Post
ජීවිතය හීයකි - Arrow
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
Popular Posts
-
අදත් බැරිලු කරන්න අන්තිම තෙරපිය. කීවතාවක් නම් කල්ගියා ද? ඉන්නෙපයි වරුවක් එනකම් ගමේ යන බස්සෙක ඔන්න ඔහේ ඉන්නවා මෙතැනම. මහා දානපති ගමේ මුදලාල...
-
දවස නිමාකරන හිරු බැස යන්නේ විඩාබර ලොවට විරාමයක් ලබාදෙන රාත්රිය උදාකරලා. දවස තිස්සේ අඩු වැඩියෙන්, මුදු දැඩි හිරු කිරණින් ලොව දවාලුව ද බටහිර ...
-
උදේ පාන්දර ඔබට උනුම උණු කෝපි කෝප්පයක් පිළිගන්වනවා, ලස්සන සිනාවක් එක්ක. පදමට රෝස්ට් කර කෝපියේ ඇරෝමාව (Aroma, සුවඳ) ඔබේ නාස් පුඩු අතරින් රිංගන...
bohoma isththui
ReplyDeleteThanks
ReplyDelete