Tuesday, March 23, 2010

(අ)වාසනාවේ සමීකරණය


කීම: බෙදා සම්පත, දුරු කර දුප්පත්කම, එක් කර හැම ජන, ගුණ කර යහපත, ගෙන දෙමු වාසිය පොදි බැද

කිරීම: බෙදා ධන, දුරු කර යහගුණ, වර්ග කර හැම ජන, ගුණ කර ගැතිකම, ගෙන යන වාසිය පොදි බැද

කිරුම: හැමදා බිංදුව

7 comments:

  1. නිර්මාණශීලි නිර්මානයක් අයියේ...
    හරිම අපූරුයි

    ReplyDelete
  2. නිර්මාණය අපූරුයි මිත්‍රයා.

    ReplyDelete
  3. නියමයි බන්. මේක තමයි ගොඩාක් වෙලාවට ගොඩාක් තැන්වල ඇත්ත. කියනකොට එකක් කරනකොට වෙන එකක්.

    ReplyDelete
  4. ඔන්න නමෝ විත්තියෙන් මාත් ගොඩ වැදුනා... බොලේ අපේ ඔක්කොම කස්ටිය මෙතැන නේ....???
    හහ් හහ් හා.... ලොකු කරලා ගාලු පාරේ ගහන්න හිතෙනවා..... එල....!

    ReplyDelete
  5. කීම,,,කිරිම.....,,, කිරුම...අපුරුයි....

    ReplyDelete
  6. @දිල්, ``` Outsider```, Raven, දුකා, රවා:
    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම හා සටහනක් එක් කිරීම.

    තිස්ස: සොයුර ඉතා ඉහලින් පිලිගන්නවා

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts