Thursday, June 4, 2026

දෙවෙනි පන්තියේ මකුළු කුමාරිය

 


පද්දලා සොලවලා
රජ ගමනක
ගාලු කුමාරිය
පැද්දි පැද්දී
දැළ වියන්නේ
දෙවෙනි පන්තියේ
ටිකට් අරගෙනැයි
මකුළු කුමාරිය...

3 comments:

  1. මෙම කවි පෙළ මගින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බරපතල අවමානයක් සිදුව ඇති බව පෙනේ.

    ඒ සම්බන්ධයෙන් අපගේ විරෝධය මෙසේ ප්‍රකාශ කර සිටිමු.

    ReplyDelete
  2. මෙම කවි පෙළ ලියනා කවියා වයසක පහේ ගාල්ල පැත්තේ පුද්ගලයෙක් බව සිතිය හැක.

    එසේම දිළින්දෙක්ද විය හැක. එම නිසා ගාල්ලේ සිට එන දුප්පත් අය ගමන් කරනා කෝච්චියේ ගමන් කරයි.

    සල්ලි බාගේ ඇති අය අධික වේගී මාර්ගවල සුපෝක භෝගී වාහනවල ගමන් කරන අතර දුප්පතුන්ගේ වාහනය කෝච්චියයි

    ReplyDelete