නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල
මෙම කවි පෙළ මගින් ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බරපතල අවමානයක් සිදුව ඇති බව පෙනේ. ඒ සම්බන්ධයෙන් අපගේ විරෝධය මෙසේ ප්රකාශ කර සිටිමු.
අහෝ! ක්ෂමාකරත්වා
මෙම කවි පෙළ ලියනා කවියා වයසක පහේ ගාල්ල පැත්තේ පුද්ගලයෙක් බව සිතිය හැක. එසේම දිළින්දෙක්ද විය හැක. එම නිසා ගාල්ලේ සිට එන දුප්පත් අය ගමන් කරනා කෝච්චියේ ගමන් කරයි. සල්ලි බාගේ ඇති අය අධික වේගී මාර්ගවල සුපෝක භෝගී වාහනවල ගමන් කරන අතර දුප්පතුන්ගේ වාහනය කෝච්චියයි
මෙම කවි පෙළ මගින් ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බරපතල අවමානයක් සිදුව ඇති බව පෙනේ.
ReplyDeleteඒ සම්බන්ධයෙන් අපගේ විරෝධය මෙසේ ප්රකාශ කර සිටිමු.
අහෝ! ක්ෂමාකරත්වා
Deleteමෙම කවි පෙළ ලියනා කවියා වයසක පහේ ගාල්ල පැත්තේ පුද්ගලයෙක් බව සිතිය හැක.
ReplyDeleteඑසේම දිළින්දෙක්ද විය හැක. එම නිසා ගාල්ලේ සිට එන දුප්පත් අය ගමන් කරනා කෝච්චියේ ගමන් කරයි.
සල්ලි බාගේ ඇති අය අධික වේගී මාර්ගවල සුපෝක භෝගී වාහනවල ගමන් කරන අතර දුප්පතුන්ගේ වාහනය කෝච්චියයි