Saturday, May 9, 2026

හැලීම

යටහත්ව
කොටුවේ පරිමිතිය
බේරා ගල් බොරළු
හනි හනිකට හලන
රයිසිය

8 comments:

  1. Replies
    1. මට තේරුනේ නැහැ

      Delete
    2. ඉදිකිරීම් කර්මාන්තයේ රයිසිය යොදා ගන්නේ අමුද්‍රව්‍ය (ප්‍රධාන වශයෙන් වැලි) හලා ගැනීමට. උපයෝගීතාවය අනුව හැලීම වෙනස් වෙන අතර ඒ අනුව යොදාගන්නා යකඩ දැලේ ප්‍රමාණය වෙනස්. හලා ගැනීමට, රඳවාගැනීමට, බේරා ගැනීමට අවශ්‍යතාවය අනුව නෙවැ දැල තෝරාගන්නේ...

      Delete
    3. බොහෝම ස්තුතියි ලියෝනි

      Delete
  2. නවතා දැලේ ඇස් අතගා වහන කැට
    තේරී හැලේ මස් නොවැඩුනු පුංචි කැට
    බේරී ඉන්න දැම්මත් මොන දහම් ගැට
    නොවැටී ඉන්න බෑ ඇඟපත නොමැති විට

    ReplyDelete
    Replies
    1. ඒ පදටික දෝංකාර දෙයි, සුපිරියි.
      බොහෝම ස්තුතියි.

      Delete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts