මොළ
මොට
කරයි ද
ඒ(අ)යි?
කොමන්ටුවේ දී ඇති ලින්ක් එකෙන් විස්තර සහිත ලිපියක් කියවන්න පුලුවනි.
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
How to stop AI from turning your brain to mush
ReplyDeletehttps://www.bbc.com/future/article/20260505-how-to-use-ai-without-turning-your-brain-to-mush
ඒකෙ අනිත් පැත්ත
ReplyDeleteබාවිතය අඩුවීමෙන් ඇතිවෙන තත්වය නිසා විය හැකි රෝගීතත්වයක් Atrophy කියන්නේ. AI බාවිතය සුලබවීමත් එක්ක ඇති විය හැකි රෝගී තත්වය ගැන පුළුල් කතිකාවක් ඇතිවි තිබේ. ඒ ගැන BBC වාර්තාවක් මේ ලින්ක් එකෙන්: https://www.bbc.com/future/article/20260505-how-to-use-ai-without-turning-your-brain-to-mush
ReplyDelete