නුඹ නොව
අඳුර
නිමක් නැතැයි සිතන.
නුඹය
ආලෝකය
යටත් වීම
ප්‍රතික්ෂේප කරන.
* කවි සිතුවිල්ල John Mark Green පදපෙලක් ඇසුරිනි.
නොගැඹුරු මුහුදේ සුපිපි, වෛවර්ණ සමුදුරු ජීවින්ගෙන් සැදුම්ලත්, සුනම්ය පෙති නැති, පුෂ්පයක් නොවූ එහෙත් බරක් ඇති පරනොවන මල.
ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...
හරිම ලස්සනය.
ReplyDeleteජයවේවා
බොහෝම ස්තුතියි.
Deleteකීපවතාවක්ම ට්‍රයි කරලා ඔබේ අඩවියට එකතු වෙන්න පුලුවන් වුනේ අද, එය බොහෝම හරබරයි!
ඔබෙන් ලැබෙන මේ ප්‍රතිචාර බොහොම වටිනවා. රසවින්දනය වෙනුවෙන් හැකි හැම වෙලාවෙම නිර්මාණ කරන්න උත්සාහ කරනවා. ස්තූතිය
Deleteජයවේවා