Sunday, July 17, 2022

උඩු යටිකුරු කර


 

ප්‍රිස්මයේ සිස්ටම්
බෙදුවේ
පාට පාටින්
හිරු එළිය
සුදු,
කවදා ද
උඩු යටිකුරු කර
ප්‍රිස්මයක්
යළි ගොඩනඟන්නේ
බලැති එළිය
සුදෝ සුදු...

No comments:

Post a Comment

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts