Sunday, November 24, 2019

කෙක්ක - The Picker



ලඟාවිය
නොහැකි
උසක
පීදුම
ඇද
කඩා
බිම
හෙලන්නට
දණ්ඩ
කෙළවර
ඇමිණූ
කොක්ක

1 comment:

  1. කොක්කටම එනව නම්
    ගැලවෙන්න බැරිම නම්
    කෙක්ක බිඳ දමා හරි
    ගැලවෙන්නෙ ඔය කොක්ක!

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts