Monday, May 9, 2016

රතු අල



වසත් හිරු
පහස විඳමින
සතොස් කොළ පත්
වැජඹෙන
රතු නාරටි විහිඳුන
වඩා රකින
රතු අල
පාත්තියේ පැලකළ

පදපෙලට සම්බන්දයක් නැති බෝනස් විස්තර
Beetroot: Health Benefits, Nutritional Information

7 comments:

  1. Patta. May vidiyata words express karanne komada.

    ReplyDelete
  2. රතු දියර
    පීඩනය
    පහල දමන
    රතු අල.

    ReplyDelete
  3. දියවන්නා පාත්තියේ ද?

    ReplyDelete
  4. ඩීන් අයිය අපි හිතන්නෙවත් නැති දේවල් ගැන වචන ගලපන්නෙ. අපුරුයි

    ReplyDelete
  5. ඩින් අය්යාගේ කවි ඩින් යා වගේම තමයි. වැඩි සද්ද නැති නමුත් ඉතා ගැඹුරු

    ReplyDelete

Featured Post

ජීවිතය හීයකි - Arrow

  ජීවිතය හීයකි බලාපොරොත්තුවෙ ඉලක්කය වෙත  ඇදී යන හී හිසට ජවය, රුකුල දණ්ඩම ලබා දියයුතු ජීවිතය හීයකි ඈත මෑත  ඉලක්කය ගෙන සීරුවෙන් විදින, ඉලක්කය ...

Popular Posts