Wednesday, December 22, 2010

ලස්සන සමනළයා


රැඳෙන්නට ඉඩදුන්
පතක එල්ලුන
බිජුවකින් එළිදැක
පතම කා
ගසද වනසන
දළබුවා
හැංගිලා කුටියක
හැඩවෙලා
තටුලබා ඉගිල යයි
ලස්සන සමනළයා

8 comments:

  1. සරල පද වැලක්.. ලස්සනයි--

    ReplyDelete
  2. ගොඩක් සමනල්ලුන්ගෙ අතීතය ඔහොමයි නේද?

    නියමයි අදහස..

    ReplyDelete
  3. "පතම කා ගස ද වනසන..."
    ගොඩාක් දේවල් හිතට එනවා මේ සරළ පදපේලියෙන්

    ReplyDelete
  4. මිනිස්සුත් ඔහොම තමා,,,,

    ReplyDelete
  5. @නිම්ශා:
    ගල්මල් අඩවියට ඇවිත් නිර්මාණය රසවිඳ සටහනක් ද තබා ගිය ඔබට බොහෝ තුති.

    ReplyDelete
  6. @``` Outsider```:
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  7. @නෙල්ලි:
    නිර්මාණයෙන් අරුත් කීපයක් එනවා කියන්නේ සාර්ථකයි කියන එක නේද?
    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
  8. @හරී - පිණිපළස:
    ඒකනම් ඇත්ත, බොහෝම ස්තුතියි නංගී සටහනට.

    ReplyDelete