Monday, March 22, 2010

පුංචි රළපෙළ


ගෙවාවිත්
දුර
සිපගන්නේ
බිඳෙන්නද
පොඩිවී
පුංචි රළපෙළ

ආවේ
දුර ගෙවා
අරගෙන
සිප්පිකටු

හැප්පි
ගල්පර
රැගෙන
කිරිපෙන

එන්න
පොඩි
පුතුනේ
වෙරළට

7 comments:

  1. @``` Outsider```
    මේක කියවන්න බැහැනේ යාලු

    ReplyDelete
  2. ඔයගෙ ආරධන හරිම සොදුරු එකක්.. එය මටද කියලා හිතෙනවා..එක අපි ඔක්කොටම තමයි නෙද... මෙ වචන අමුනපු මාලයෙන් ගොඩ සනිපයක් දැනෙනවා....

    ReplyDelete
  3. මේ පුන්චි පද පේලිය ජීවිතය ගැන මනුස්සකම ගැන ලොකු කතන්දරයක් කියනව වගේ මචං. . . අපූරුයි

    ReplyDelete
  4. @රවා
    මුහුදෙ කිරිපෙන රළ හරිම සුන්දරයි, ඔබ කීවා වගේ අමතනවා නේද සිතෙනවා...

    @දුකා
    ඔව් යාලු, ඔබ හරි මෙ දසුන අනේක විදි හප්පීම් වලින් පිරි ජීවිතයට ගෙනහැර දක්වනේ අපූරුවට

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම හා සටහනට.

    ReplyDelete
  5. කදිම ආරාධනාවක්. සිත ආයෙමත් පුංචිකාලෙට දුවයනවා.

    ReplyDelete
  6. @readmyeye:
    සුනාමි පස්වන වසර අනුස්මරණය නිමිත්තෙන් කළ (නිල් සයුර අප මිතුර) පදපෙලක දී වෙරළ ගැන ඇතිවෙන බයත් ඒ දෙස මුහුදු රළ දකින විදියත් මේ පැදිපෙලට මුල් වුනා.

    ReplyDelete