Wednesday, June 17, 2026

දැවී අළුවෙන

සුවඳ විහිදන දුම්
දැවී දියවෙන කුන්දිරික්කම්
දැවී අළුවෙන රතා'ඟුරු
නිවි නිවී  දිලෙයි
තාලේ අල්ලන් සුළං

7 comments:

  1. මෙම බ්ලොග් එක IP Address Trace කරන බව කරුණාවෙන් මතක් කර සිටිනවා.

    ReplyDelete
  2. ඩේටා දවාගෙන
    දැවි දැවී අළුවෙන
    අසැබියෙන් ගඳ පතුරුවන
    ඇනෝවෙක්,
    නිවී සැනසේවා සිත ඔහුගෙත්

    ReplyDelete
  3. ගල්මල් https://galmal.blogspot.com වි ලියන බ්ලොග් එක මාතලන්ගේ සින්ඩියෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහි හිමිකරු ප්‍රියන්ත හේවගේ මහතාට අපගේ ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඉවත් කරපු ගමන්ම ඇනෝ දැනගෙන, ඒකනේ පුදුමේ :)

      Delete
  4. ගල්මල් අඩවිය මෑතක සිට ඇනෝවෙකුගේ අසැබි කොමන්ට් වලට ලක්වෙමින් ඇත. එනිසාම සක්‍රීයව ඇති IP Tracing ගැන මතක් කිරීමට සිදු වුනා. ඉන් වියරුව ඇනෝ අසැබි බාසාවෙන් කල කොමන්ට් ගනනාවක් ඩිලීට් කරන්නට සිදුවිය. එතුමෝ Followers list එකෙන් ද නික්ම ගිහින්, තවත් හෝඩුවාවන් තියලා. කොහොම නමුත් ඇනෝතුමාගේ හිත් නිවී සැනසේවා!

    ReplyDelete