Wednesday, August 26, 2020

උනන නූනන - Water Spring


බුබුලමින්
උනන කල
නොමසුරුව
බෙදන තුරු
ගරුසරු
සැලකුම් ලබන
ළිඳ
වාසනාවකි,
පින්වත්ය.
උල්පත්
හිඳුන දා
වළකි
අවලාද, කුණු
පුරවන.

2 comments:

  1. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ!
    කවිය රහය ඩීන් අයියේ!

    ReplyDelete
  2. රටවිරුවන්ගේ සෝචනීය යතාර්ථය මෙය නේද?
    හ්ම් මොනා කරන්නද? මිනිස්සු එහෙමයි.

    ReplyDelete