Monday, March 13, 2017

නිලමැස්සෝ


ඔසවාගෙන විසල් බඳ
නිල් කොළ පාටින් දිලෙන
සලා විග විගස පියාපත්
නාරටි රටා විනිවිද වාගේ පෙනෙන
රූං ගා ඇදෙන 
නිලමැස්සෝ ජරා ගොඩම සොයන...

12 comments:

  1. විසල් බඳ
    නිල්, කොළ
    ජරාව..
    අනේ මන්ද මට වෙන මොකක්හරි ගැන හිතෙනව. හැක්..

    අයිය කාලෙකින්

    ReplyDelete
  2. ඒ උනාට ලස්සන මැස්සෙක් නේද? :D

    ReplyDelete
    Replies
    1. මෙටලික් පාට නිසා වෙන්නැති :)

      Delete
  3. මට ඕකගේ සද්දෙ තමා පේන්ඩ බැරි...(ඩීන් අයියගේ යටි පෙල තේරුම් ගන්න මම කවදත් පැහිලා මදි..)

    ආයේ දැකීම අපමණ සතුටක්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත සද්දේ තමයි, ඒකා එච්චර හයියෙන් පියාඹනවා නේ.
      මොනවා හරි කාරණයක් නිසා ලිවිම මඟහැරිලා යනවා.

      Delete
  4. ඩීන් අයියා ආන්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කර ගන්න ගිහින් පරිප්පුවක් කාලද මන්දා.

    නිල මැස්සෝ කිව්වම නිල බලය තියෙන උන්ව හඳුන්වන්න ත් පාවිච්චි කරන්න පුලුවන්.

    ඒවායේ ගොඩක් උන් නම් ජරාවම තමයි ඉල්ලන්නේ
    හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. එහෙම ඇබැද්දියක් නම් නැහැ. මැස්සගේ ස්වරූපය හා වඩාත් පුළුල් මතයක යාකිරිමක් විතරයි.

      Delete
  5. ජරා ගොඩටම වෙලා ඉන්නවන් කමක් නැහැ. වෙන තැන්වලත් වහලා ඒවාත් ජරා කරනවනේ. හදන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ජරාවර්ධනලා.
      ඔබේ සටහනට බොහෝම ස්තුතියි!

      Delete