Wednesday, June 1, 2016

සංකේතේ


ධන රතු
වැඩ වරා
සුව අඩු
පෝලිම දික්වෙලා
සිරි පාලකයින් බුදිමතේ
සේපාලිකා මල් පිපි
සුවඳ හමයි
චැනල් ගඟ ගලයි
දෙගොඩ තලා
පල්ලමේ එවුන්
පොඩිවෙලා...

12 comments:

  1. පිපි=P.P? :)

    ReplyDelete
  2. සුපිරි ...ආයි කියන්න දෙයක් නැහැ

    ReplyDelete
  3. ඇයි ඔය
    කරන ස්ට්‍රයික්
    චැනල් එකේදිත්
    කරන්න බැරි

    ReplyDelete
  4. ආරෝග්‍යසාලා පරමා ලභා

    ReplyDelete