Friday, March 25, 2016

ගමනක ගමන - Journey of a Journey




මාරුවෙන් මාරුවට
එසවෙන වම දකුණ
සීරුවෙන් පෙරළේ
දෙපැඩලය
විඳගෙන පීඩා
කැරකෙන කොග්වීලය
ලෝ දම කරගාගෙන
දුවවනවා ෆ්‍රීවීලය
ඉදිරියට
කරකවන්න
පසුපස රෝදය…

10 comments:

  1. ගැඹුර ඇති
    වචන වැඩි නැති
    ඩීන් අය්යාගේ
    කුඩා කවි

    ReplyDelete
  2. පල්ලමක් අහුඋනොත්
    ප්‍රී වීලය ප්‍රී ය
    එවිට අවැසිවන්නේ
    තිරිංග පමණක්ය.

    නියමයි.

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් වුව ද පෑගිය යුතුය කන්ද මුදුන තෙක්..
      බොහෝම ස්තුතියි

      Delete
  3. ඒකනම් ටිකක් තේරුනාද මංදා....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, ඒගැන සතුටුයි.

      Delete
  4. ලස්සන නිර්මාණයක්...

    ReplyDelete