Saturday, April 13, 2013

විහිදනු මැන සාමයේ අරුණලු



රැය අඳුර දුරුකරන අරුණලු
ලොව අවදි කරන කුරුලනට ගී තනු
වියැකෙන අරටුවේ මතුකර ලාදළු
අතුඉති අග පුබුදා මල් කැකුළු 
උදාවෙන හිරු
නව මංපෙත පිවිසෙනු මැන
සැක'ඳුර දුරුකර
විහිදා සාමයේ අරුණලු




දුක් දොම්නස් දුරුවී
සතුට, සාමය හා සෞභාග්‍යයෙන් පිරුණ
අලුත් අවුරුද්දක් උදාවේවා!

18 comments:

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. දිනේශ් මල්ලී හා පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  2. සුබ නව වසරක් වේවා ! සියලු පැතුම් ඉටුවේවා !!

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න හා පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  4. අය්යටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. නලිනි නංගි හා පවුලේ හැමට සුබ අලුත් අවුරුද්දක් පතනවා

      Delete
  5. ඩීන් අයියා ඇතුළු පවුලේ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. සෙන්නා හා පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
      ඔබට නම් වැඩකරන අවුරුද්දක් වෙන්න ඇති නේද?

      Delete
  6. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! සිංහපීඩියාව දිලේවා!

      Delete
  7. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත් ඩීන් මල්ලී. අපි හම්බන්තොට ඉඳලා ආවේ අදයි. ඉතින් පමා උනා සුබ පතන්න. හැම අවුරුද්දෙම වාගේ වැඩිහිටියන්ගේ අවුරුදු උත්සවය පැවැත්වූවා. හරිම සතුටුයි.

    http://chandigesithuviliuyana.blogspot.com/2011/04/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අක්කේ, කිසිම පමාවක් නැහැ.

      අරකී අවුරුදු උත්සවය ගැන මතක් වුනා පසුගිය දා. බොහෝම වැදගත් සද්ක්‍රියාවක් අක්කේ.

      Delete
  8. මේ ඉසව්වත් ඇස ගැටුනේ අදයි.. එන්නම් දිගටම
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. බොහෝම සතුටුයි. සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  9. වර්ෂ හා නිමේෂා:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete
  10. දේශකයා හා තරුරසී:
    ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete