Tuesday, June 8, 2010

1.03 ඕනෑම පිංතූරයක් පසුතලය සේ යොදාගෙන ලස්සන නිර්මාණයක් සැකසීම

තම නිර්මාණයක පසුතලය (background) ලෙස ටෙම්ප්ලේටයක් (template) වෙනුවට තෝරාගත් පින්තූරයක් ද යොදා ගැනීමට පුලුවන.

එය කරගන්නා අන්දම මෙ කොටසින් විමසා බලනවා.

මෙ කොටස තේරුම් ගැනීමට MS-පවර්පොයින්ට් පිළිඹඳව දැණුමක් තිබිය යුතුය. එය පලමු (1.01)කොටසින් සැකසෙනු ඇත.

පාඩම මෙතැනින්

3 comments:

  1. හොදයි ,, වැදගත් වුන ,, ලිපිය

    ReplyDelete
  2. @sanjaya සිතුවිලි:
    බොහෝම ස්තුතියි ඔබට.

    ReplyDelete
  3. Thank you ......godak wedagth wuna

    ReplyDelete