Monday, July 31, 2023

රාත්‍රියට ඇස් දහසකි | The Night Has a Thousand Eyes

රාත්‍රියට ඇස් දහසකි,
දිවා කල එකම එකකි;
එනමුත් ලොව ප්‍රභාවත් කරන ආලෝකය
මියැදෙයි හිරු බැස යත්ම.

සිතේ ඇස් දහසකි,
හදවතට එකම එකකි;
එනමුත් ජීවිතය එළිය කරන ආලෝකය
මියැදෙයි පෙමක කම්මුතු.

“The night has a thousand eyes,
And the day but one;
Yet the light of the bright world dies
With the dying sun.

The mind has a thousand eyes,
And the heart but one:
Yet the light of a whole life dies
When love is done.”

― Francis William Bourdillon
* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.


Francis William Bourdillon [1852-1921, British poet] කවියාගේ The Night Has a Thousand Eyes කවියේ පරිවර්තනයකි.

පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral, 2023/07/26

2 comments:

  1. Replies
    1. බොහෝම ස්තුතියි, ඇත්තෙන්ම හරිම අලංකාර යෙදුම් උපයෝගී කරගත් මුල් කවිය පරිවර්තනයට මුලපිරුවා.

      Delete