tag:blogger.com,1999:blog-2848039974885130782.post7939719112483039584..comments2024-03-28T21:31:35.391+05:30Comments on ගල්මල්-Coral: පොරකන මෙරුවන්ගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2848039974885130782.post-28015763756993707362011-01-25T15:53:04.701+05:302011-01-25T15:53:04.701+05:30@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
ඇයි එහෙම හිතුනේ මල්ලී?
...@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
ඇයි එහෙම හිතුනේ මල්ලී?
බොහෝම ස්තුතියි ඇගයීමට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-5930793351296307342011-01-25T15:47:45.569+05:302011-01-25T15:47:45.569+05:30@දුකා:
ලෙබල් නම් අඩුවක් නැහැ යාළු. බොහෝම ස්තුතියි ...@දුකා:
ලෙබල් නම් අඩුවක් නැහැ යාළු. බොහෝම ස්තුතියි විමසුම් සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-50368265557346383282011-01-25T14:59:25.926+05:302011-01-25T14:59:25.926+05:30@දුමී:
ඒකනම් ඇත්ත දුමී, බොහෝම ස්තුතියි ඔබේ විමසුම්...@දුමී:
ඒකනම් ඇත්ත දුමී, බොහෝම ස්තුතියි ඔබේ විමසුම් සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-34320610264412920892011-01-25T14:52:25.274+05:302011-01-25T14:52:25.274+05:30@සුලා:
ඇත්තෙන්ම ඒ අංශයටත් අදාලයි නොවැ, එකක්යැ කීපය...@සුලා:
ඇත්තෙන්ම ඒ අංශයටත් අදාලයි නොවැ, එකක්යැ කීපයක්ම හිතට ආවා මලේ සටහන දැක්කාම.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-8170639536467179152011-01-24T18:18:13.545+05:302011-01-24T18:18:13.545+05:30යන එන දසත, දකී මෙරුවන් බෝ.. අත
ඩීන් අයියා මෙරු ගැ...යන එන දසත, දකී මෙරුවන් බෝ.. අත

ඩීන් අයියා මෙරු ගැන කිව්වද, නැත්තන් අපි ගැන කිව්වද මන්දා.

හිතන්න දේවල් ගොඩයි සහෝ... නිර්මාණය ගොඩක් ලස්සනයි.උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-52467676470538563942011-01-24T15:06:32.734+05:302011-01-24T15:06:32.734+05:30@``` Outsider```:
"අපිත් පිච්චෙන බව දැන දැන ...@``` Outsider```:
"අපිත් පිච්චෙන බව දැන දැන ගිනි ගොඩවල් වලට ඇතුල් වෙනව ඕනෑ තරම්"
එහෙම කරන්න සිදුවෙන අවස්ථා ඇති වෙනවා තමයි, එවිට "ගිණිනිවන හමුදාවේ" බුද්ධිමත් සාමාජිකයෙක් වගේ වෙන්න ඕනේ. ඔවුන් "පලමුව තමුන් රැකගෙන දෙවනුව ගින්න නිවිය යුතුයි" නොවුවහොත් පළපුරුදු ඔහුත් අරගෙන ගින්න පැතිරෙන්න පුලුවන්.

බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් කරාට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-69603643817656126402011-01-24T14:58:01.985+05:302011-01-24T14:58:01.985+05:30@බන්දුල රුවන්පුර:
සොබාදහම මෙරුවන් ගේ පියාපත්වලට ශක...@බන්දුල රුවන්පුර:
සොබාදහම මෙරුවන් ගේ පියාපත්වලට ශක්තිය වැඩියෙ දීලා නැත්තේ උන්ට ඇති කලබලය, කෙටි ආයු කාලය නිසා වෙන්න ඇති...

ඔබේ විමසුම් සටහන බොහෝ අගේය, ඉන් නිර්මාණය තවත් එළිය කරනවා. එය දිරියකි. බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-22254570510162042262011-01-24T14:47:58.858+05:302011-01-24T14:47:58.858+05:30@නලිනි චන්දිමා:
මෙරුවන්ට පියාපත් වගේම බුද්ධියත් ලැ...@නලිනි චන්දිමා:
මෙරුවන්ට පියාපත් වගේම බුද්ධියත් ලැබෙනවා නම්...
බොහෝම ස්තුතියි නංගී විමසුමට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-21792439048578028492011-01-24T14:42:17.549+05:302011-01-24T14:42:17.549+05:30@නුවන් තිලංග:
ප්‍රශ්ණ ගොඩකට හේතුවත් ඒකම...
බොහෝම ...@නුවන් තිලංග:
ප්‍රශ්ණ ගොඩකට හේතුවත් ඒකම...

බොහෝම ස්තුතියි සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-2476066561315571052011-01-24T14:40:03.563+05:302011-01-24T14:40:03.563+05:30@sansarasidu:
කලබල වුන්න නම් එහෙම වෙන්න පුලුවන් නේ...@sansarasidu:
කලබල වුන්න නම් එහෙම වෙන්න පුලුවන් නේද...

බොහෝම ස්තුතියි මල්ලී අදහසට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-19700982694206130162011-01-24T00:46:58.220+05:302011-01-24T00:46:58.220+05:30අපි හැමෝම මෙරු තමයි ඩීන්.
කැමැත්තෙන් හෝ අකමැත්තෙන...අපි හැමෝම මෙරු තමයි ඩීන්.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන්.

මෙරු වෙන්න අකමැති එකාට දේශද්‍රෝහියා කියන ලේබල් එක වදිනවා.

ඉතිං කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙරුවෙක් වෙලා උන් එක්කම එකටම ගිහින් ගින්නට පැනලා විනාස වෙනවා මිසක් වෙන විකල්පයක් නෑ.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-50385238478278312272011-01-24T00:45:25.563+05:302011-01-24T00:45:25.563+05:30This comment has been removed by the author.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-73797102538433803792011-01-23T22:37:05.281+05:302011-01-23T22:37:05.281+05:30ගොඩක් වෙලාවට අපේ ජීවිතත් මේරූ වගේ තමයි. ආලෝකය දිහා...ගොඩක් වෙලාවට අපේ ජීවිතත් මේරූ වගේ තමයි. ආලෝකය දිහාට ඇස් කණාවට්ටගෙන දුවලා දුවලා අන්තිමට තියෙන හැම දේම නැති කරගන්නවා...ජීවිතෙත් එක්කම...දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-45947514765940748282011-01-23T18:35:32.849+05:302011-01-23T18:35:32.849+05:30මට මතක්වුනේ අපේ රටේ දේශපාලන චරිතයක්..මට සමාවෙන්න ම...මට මතක්වුනේ අපේ රටේ දේශපාලන චරිතයක්..මට සමාවෙන්න මම වැරදියි නම්..

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-5693501214675427562011-01-23T14:31:20.784+05:302011-01-23T14:31:20.784+05:30@indi:
ඔබේ සටහන කියෙව්වාම මටත් එහෙම හිතුනා නෙවැ..
...@indi:
ඔබේ සටහන කියෙව්වාම මටත් එහෙම හිතුනා නෙවැ..

කොහොම නමුත් ඇවිත් සටහනක් තැබීම ගැන බොහෝමත්ම ස්තුතියි ඔබට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-61087696814612457122011-01-23T10:42:34.902+05:302011-01-23T10:42:34.902+05:30අපිත් පිච්චෙන බව දැන දැන ගිනි ගොඩවල් වලට ඇතුල් වෙ...අපිත් පිච්චෙන බව දැන දැන ගිනි ගොඩවල් වලට ඇතුල් වෙනව ඕනෑ තරම්. ඒත් මෙරුනම් ශරීරයෙන්ම විනාශ වෙලා යනව එක මොහොතකින්.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-1974680223127785122011-01-23T00:10:02.297+05:302011-01-23T00:10:02.297+05:30අප ජීවත්වන සමාජ කුටුම්බිය පුරාවට මේ මෙරුවන් විවිධ ...අප ජීවත්වන සමාජ කුටුම්බිය පුරාවට මේ මෙරුවන් විවිධ වෙස් ගෙන ඔවුන්ගේ පියාපත්වල ආයු කාලය හරි හැටි නොදැන ඉබාගාතේ සැරිසරනවා හා දකින්නට ලැබෙනවා..

උන්ගේ පියාසර කාලය හරිම කෙටියි,අල්පයි..

එක වගේ මෙරුවන් විශාල ප්‍රමාණයක් එකට එක්වූ තැන ලොකු සමාජ වින්නැහියක් කරලා තමයි පස්ස බලන්නේ..මොකද උන්ම දන්නවා උන්ට වෙන වැඩීමක් නෑ හා උන්ගෙන් වෙන ගත යුත්තක් නෑ මේ කෙටි ආයු කාලය තුල කියලා..

ඉතා කාලෝචිත එමෙන්ම යමක් හිතන්න ඉතුරු කරලා දීපු නිර්මානයක්...

දිගටම මේ සමාජ සත්කාරය කරන්න..

එතකොට අපට නොපෙනෙනා දෙවියන් කෙස් වෙතත් පෙනෙනා ඔබම හැමදා ඔබේ ජීවිතයට වෙස් වලාගත් ආශිර්වාදයක් වේවි.....බන්දුල රුවන්පුරnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-21185660427093974462011-01-22T20:39:12.500+05:302011-01-22T20:39:12.500+05:30මහ පොළොවේ පයගසා සිටිනතාක්කල් කුහුඹුවාට තිබූ ආරක්ෂා...මහ පොළොවේ පයගසා සිටිනතාක්කල් කුහුඹුවාට තිබූ ආරක්ෂාව, ඉන් ඉහළට යන්නට දැඟලූ සැනින් නැති වෙනවා. අපිටත් එච්චරයි. ලස්සනයි අය්යගෙ අදහස.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-66041760386347461112011-01-22T20:07:15.074+05:302011-01-22T20:07:15.074+05:30ලස්සන නිර්මානයක් අයියේ.පියාපත් ලද සතුටට අලෝකය පසුප...ලස්සන නිර්මානයක් අයියේ.පියාපත් ලද සතුටට අලෝකය පසුපස ගොස් දගලන මේරුවා එය තමාගේ ජිව්තයේ අවසානය යැයි නොදනිනුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-4624638253910476022011-01-22T19:34:53.871+05:302011-01-22T19:34:53.871+05:30අපිත් මෙරු වගේ නෙවෙයි ද අයියෙ ???අපිත් මෙරු වගේ නෙවෙයි ද අයියෙ ???sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-62556267422221324782011-01-22T18:25:30.463+05:302011-01-22T18:25:30.463+05:30වෙන වැඩ නැතුවද මන්ද මෙරු බලන් ඉන්නෙ...වෙන වැඩ නැතුවද මන්ද මෙරු බලන් ඉන්නෙ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com