tag:blogger.com,1999:blog-2848039974885130782.post6212961859862029944..comments2024-03-28T21:31:35.391+05:30Comments on ගල්මල්-Coral: ස්ථිතික ආකර්ෂණය - Attraction by Static Currentගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2848039974885130782.post-40207485284417965002017-06-10T14:40:43.706+05:302017-06-10T14:40:43.706+05:30මෙ පදපේළිය ඉංග්‍රිසියෙන් ලියුවේ මෙහෙමයි:
Trend ra...මෙ පදපේළිය ඉංග්‍රිසියෙන් ලියුවේ මෙහෙමයි:

Trend ramble
charges the surface
Attracts
objects of able weight
Until static current
remain intact...

මෙහි ramble කියන තනි වචනය බොහෝ දේ කියවේ; talk or write at length in a confused or inconsequential wayගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-9986268766588292922017-06-10T14:35:14.384+05:302017-06-10T14:35:14.384+05:30මතක ඇති පුංචි කාලේ ප්ලාස්ටික් පෑනක් අරගෙන එහි කෙලව...මතක ඇති පුංචි කාලේ ප්ලාස්ටික් පෑනක් අරගෙන එහි කෙලවරක් කොන්ඩේ අතුල්ලලා ඉතා කුඩා කඩදාසි කැබලි අසලට ලංකලාම, එයට ඉතා කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය වන බව. එහිදී සිද්ධවෙන්නේ පෑන හිසකෙස්වල ඇතිල්ලූ විට (පිරිමැදීම නිසා) පෑන තුල අතිරේක ඉලෙක්ට්‍රෝණ ප්‍රමාණයක් එක්රැස්වෙනවා. ඒනිසා පෑන (-) ලෙස ආරෝපණය වෙනවා. ඉන්පසු පෑන අසලට කුඩා කොළ කැබලි ලංකල විට, පෑන දෙසට එම සැහැල්ලු කොළ කැබලි ආකර්ෂණය වීමට පටන් ගන්නවා. එහෙමයි ඒ සිද්ධිය සිද්ධවෙන්නේ (සාමාන්‍යයෙන් පොළව හා එහි මතුපිට ඇති දේවල් ධන (+) ලෙස ආරෝපණය වී ඇති බවටයි සලකන්නේ).

මෙලෙස පරිවාරක/කුසන්නායක පෘෂ්ඨයක මත ඇතිවෙන ආරෝපණය ස්ථිතික විද්‍යුතය (static current) හෙවත් ස්ථිතික ආරෝපණය හැටියට හැඳින්වේ.

අද දකින්න තියෙන ප්‍රවණතාවයක් තමයි, විශේෂයෙන් සෝෂල් මීඩියා හරහා මොනවා හෝ මාතෘකාවක් අල්ලාගෙන ඇදගෙන යාම, ඒක හරියට ඉහත කී පිරිමැදීම/ඇතිල්ලීම වගේ. ඉන් වෙන්නේ මාධ්‍යය යන පෘෂ්ඨයේ නිතැතින්ම ඇතිවෙන ස්ථිතික ආරෝපණය. එම ආරෝපණ ශක්තියේ පැවැත්ම හා හැකියාව (බර, ප්‍රමාණය) යන සාධක පෘෂ්ඨය වෙත තව තවත් ආකර්ෂණය කරගනී. හැබැයි ස්ථිතික ආරෝපණය කියන එකේ ආයුෂ සාමාන්‍යයෙන් කෙටිය.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-6312191345715398742017-06-09T18:02:37.644+05:302017-06-09T18:02:37.644+05:30අදත් ෆේල්. . ...අදත් ෆේල්. . ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-68889694469898716362017-06-07T15:53:42.430+05:302017-06-07T15:53:42.430+05:30බොහෝම ස්තුතියි ප්රසන්නබොහෝම ස්තුතියි ප්රසන්නගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-13359517909251983372017-06-06T11:33:44.285+05:302017-06-06T11:33:44.285+05:30නියමයිනියමයිPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com