tag:blogger.com,1999:blog-2848039974885130782.post50578509394361153..comments2024-03-28T21:31:35.391+05:30Comments on ගල්මල්-Coral: කැලයගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-2848039974885130782.post-11443723109880242742012-10-04T20:16:36.642+05:302012-10-04T20:16:36.642+05:30හරිම වටිනා පැහැදිලි කිරීමක් ඩීන් මල්ලී. හරිම වටිනා පැහැදිලි කිරීමක් ඩීන් මල්ලී. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-42333924305645992962012-10-01T18:30:21.394+05:302012-10-01T18:30:21.394+05:30බොහෝම ස්තුතියිබොහෝම ස්තුතියිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-39813194071013142082012-10-01T18:29:54.680+05:302012-10-01T18:29:54.680+05:30ගල්මල් අඩවියට හරසරින් පිළිගන්නවා. බොහෝමත්ම ස්තුතිය...ගල්මල් අඩවියට හරසරින් පිළිගන්නවා. බොහෝමත්ම ස්තුතියි ඔබට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-23686553030092097462012-10-01T18:29:18.422+05:302012-10-01T18:29:18.422+05:30අක්කණ්ඩි පදපෙලේ වඩාත් හරබර අදහස මතු කරා.
මේ පැතුම...අක්කණ්ඩි පදපෙලේ වඩාත් හරබර අදහස මතු කරා.

මේ පැතුම් සමුදාය ලොකු ශක්තියක්, බොහෝමත්ම ස්තුතියි අක්කේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-43554008923371910852012-10-01T18:28:31.265+05:302012-10-01T18:28:31.265+05:30ඔබ හරි. කැලය ලියුවේ නිවර්තන වනාන්තරයක් මුල්කරගෙන.
...ඔබ හරි. කැලය ලියුවේ නිවර්තන වනාන්තරයක් මුල්කරගෙන.

නිර්මාණයේ ගැබ් වූ අදහස් තිස්ස, පොත්ගුල්ලා, නලිනි හා චාන්දි අක්කාගේ කොමන්ටුවලින් විස්තර කර තියෙනවා. ඊට අමතර තව අදහසක් පහතින් එක් කරා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-24950752007976407602012-10-01T18:27:14.051+05:302012-10-01T18:27:14.051+05:30බොහෝම ස්තුතියි මල්ලිබොහෝම ස්තුතියි මල්ලිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-28885487214774914692012-10-01T18:26:36.060+05:302012-10-01T18:26:36.060+05:30බොහෝමත්ම ස්තුතියිබොහෝමත්ම ස්තුතියිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-32477864440044892062012-10-01T18:25:52.664+05:302012-10-01T18:25:52.664+05:30අගේ ඇති කියමනක්අගේ ඇති කියමනක්ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-45977361559316720662012-10-01T18:25:10.583+05:302012-10-01T18:25:10.583+05:30@නලිනි: අදහස අපූරුයි, මේ පොස්ට් එක ගැන ඉදිරිපත් වූ...@නලිනි: අදහස අපූරුයි, මේ පොස්ට් එක ගැන ඉදිරිපත් වූ අදහස් කියවද්දි මතකයට ආවේ ඒ දවස්වල නිර්මාණ ගැන විමසුම් ඉදිරිපත් වූ අන්දම ගැන.

කොම්පැණි ගැන කියද්දි; එය හවුල් ව්‍යාපාරයක් නම් අයිතියේ ආරම්භකයින් නොවන පරපුර පසු කාලයකදී තරඟයේ රූස්ස ගස් වෙන්න පුලුවන් ඉඩකඩ වැඩියි. එවිට රූස්ස ගස්වලට අනුරූපීව යටිවගාවන් ද සරුවට වැඩෙනවා.

සොබාවයෙන් හැකියාවෙන් අඩු පණුවෝ නොවෙන්න ගස් යට හැඩි වෙන්න පුලුවන් නොවෙද? (another account to account mass unaccounted).

පොදු ව්‍යාපාර පාඩු ලබන කියන කොටසට ගේන්න නම් ඇති හැකි පණුවෝ දායක වෙනවා කියන එක භූගෝලීය වෙනසකින් තොරව ලොව පුරා දකින්න පුලුවන් දෙයක්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-51520208954537762792012-10-01T18:23:25.388+05:302012-10-01T18:23:25.388+05:30ඔබ හරි. තවත් අදහසක් ඔබ ලස්සනට මතු කරා, බොහෝම ස්තුත...ඔබ හරි. තවත් අදහසක් ඔබ ලස්සනට මතු කරා, බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-43108425347662863002012-10-01T18:22:31.347+05:302012-10-01T18:22:31.347+05:30සුළු වරදකට එච්චර ලොකු දඩයක්සුළු වරදකට එච්චර ලොකු දඩයක්ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-67530267101702181212012-10-01T18:21:58.174+05:302012-10-01T18:21:58.174+05:30එසෙවණේ දී ලැබෙන සුරැකුවම හිරු මුදුනේ රජයන වෙලාවක හ...එසෙවණේ දී ලැබෙන සුරැකුවම හිරු මුදුනේ රජයන වෙලාවක හිස් අහසේ ඇදී සෙවණ සදන්න සමත්, හිරු මුවාකරන්න සමත් මහ ඝන වළාවලකටත් වඩා වැඩියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-45432188170272674492012-10-01T18:20:51.128+05:302012-10-01T18:20:51.128+05:30නිර්මාණයේ ගැබ් වූ අදහස් තිස්ස, පොත්ගුල්ලා, නලිනි හ...නිර්මාණයේ ගැබ් වූ අදහස් තිස්ස, පොත්ගුල්ලා, නලිනි හා චාන්දි අක්කාගේ කොමන්ටුවලින් විස්තර කර තියෙනවා. ඊට අමතර තවත් අදහසක් පහතින් එක් කරා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-69612864655388382292012-10-01T18:19:54.451+05:302012-10-01T18:19:54.451+05:30ජීවිතය මහ පුදුමාකාරයි මල්ලියේ, ඒත් දහදුක් විඳිමින්...ජීවිතය මහ පුදුමාකාරයි මල්ලියේ, ඒත් දහදුක් විඳිමින් ඔබ යන ගමන දිරියට යායුතුයි. ඊමේලයට පිලිතුරක් දැම්මා.

මිහිකත මවගෙන් ලද කැලය ගනන් නොගෙන වනසන නිසා බොහෝ අකරතැබ්බයන්ට ලොව මුහුණපා ඇති බව මාධ්‍ය හරහා අඩුවකින් තොරව අහන්න/කියවන්න ලැබෙනවා නේද?ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-35543363106177149502012-10-01T18:19:24.943+05:302012-10-01T18:19:24.943+05:30නිර්මාණය ගැන අදහස තිස්ස, පොත්ගුල්ලා, නලිනි හා චාන්...නිර්මාණය ගැන අදහස තිස්ස, පොත්ගුල්ලා, නලිනි හා චාන්දි අක්කා එක් කල සටහන් වලින් අපූරුවට මතු කර තියෙනවා, බොහෝමත්ම ස්තුතියි.

ඊට අමතරව තවත් අදහසක්: බලය නැමැති පොරයේ දී මතුවෙන/දිළෙන අය සෙවනේ සුරැකෙන ඊට පහල ස්ථරයන් ද තම වාසනාව/හැකියාව අනුව ඒ ඒ මට්ටම්වල සැරි සරමින් පල නෙලන්න/බුදින්නන් ද ඒ කිසිම වරමක් නැති කැලයේ පහලම මට්ටම වන පියාපත් හෝ පා ද නැති අසරණ (ගැඩවිලන්, බිම් පණුවන් වැනි) එවුන් ගෙන් සැදුම් ලත් කැලය...

වැල් මහ ගස් තරම් ශක්තිමත් නැතත් (දෘඩ කඳක් නැති නිසාම) රිසි පරිදි ඕනෑම ගසක වෙලී ඉහළින් ඉහළට යන්න සමත්.

මොන ස්ථරය පල භුක්ති වින්දත් මහපොළවට වැටෙන කුණු කුන්දරාව කඩා වැටෙන්නේ අරකී අසරණ පණුවන් උඩට, ඒවා දිරවන්න වෙන්නේ ද එවුන්ටම. එහෙත් පෝෂණය වෙන්නේ උස් මිටි ගස්වැල්.

කැලය තවත් පැත්තකින් බල පිරමිඩයේ කතාවයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-17454790879941430072012-09-29T20:46:40.847+05:302012-09-29T20:46:40.847+05:30අපූරුයි.. අපූරුයි.. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-54107742725387379072012-09-26T17:53:26.876+05:302012-09-26T17:53:26.876+05:30Post eka gana adahas dakvuu haa comment kala hamot...Post eka gana adahas dakvuu haa comment kala hamotama bohoma stuti. pasuva pilituru liyannam, pamaava gana samaa karanu manavi.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-58512216062057182592012-09-23T07:50:16.273+05:302012-09-23T07:50:16.273+05:30විශිෂ්ටයි.. විශිෂ්ටයි.. ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-39986248165381926992012-09-22T19:24:29.509+05:302012-09-22T19:24:29.509+05:30ඒ පණුවො නේද එතකොට ආයතන කා දමන්නෙ.ඒ පණුවො නේද එතකොට ආයතන කා දමන්නෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-61270810697913353492012-09-22T19:23:08.238+05:302012-09-22T19:23:08.238+05:30මේ කියන්නෙ ගෙදරක කොඳු නාරටිය ගැනයි. මහ වනයක් සේම...මේ කියන්නෙ ගෙදරක කොඳු නාරටිය ගැනයි. මහ වනයක් සේම සෙවන දෙන කෙනා ගැනයි. ඒ රූස්ස ගසෙන් පෝෂණය ලැබූවාවූ අපි. හරිම ලස්සනයි ඩීන් මල්ලී. කාලෙකින් ආව එකට හරිම සතුටුයි. සියළු දේම හොඳින් ඉෂ්ඨ වෙන්න පතනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-91220244907270409462012-09-22T18:12:03.224+05:302012-09-22T18:12:03.224+05:30කොහෙ ගියත් ඉතින් රත්න ශ්‍රී මතක් වෙනව නේද නුවන් අය...කොහෙ ගියත් ඉතින් රත්න ශ්‍රී මතක් වෙනව නේද නුවන් අය්යෙ?වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-87228761557729767332012-09-22T18:10:01.730+05:302012-09-22T18:10:01.730+05:30නිවර්තන වැසි වනාන්තරයක්..!
රූස්ස ගස්,යටි වගාවන් එහ...නිවර්තන වැසි වනාන්තරයක්..!
රූස්ස ගස්,යටි වගාවන් එහෙම තියෙන්නේ නිවර්තන වැසි වනාන්තරවලනේ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-81945014530718026022012-09-22T16:23:30.220+05:302012-09-22T16:23:30.220+05:30අගේ ඇති නිර්මාණයක් අයියා.. අගේ ඇති නිර්මාණයක් අයියා.. චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-12221652300702875172012-09-22T16:22:50.639+05:302012-09-22T16:22:50.639+05:30ඒක මරු අදහස..ඒක මරු අදහස..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-48206789521105818072012-09-22T11:58:11.737+05:302012-09-22T11:58:11.737+05:30ලස්සනයි.ලස්සනයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com