tag:blogger.com,1999:blog-2848039974885130782.post4250668720751519755..comments2024-03-28T05:16:10.292+05:30Comments on ගල්මල්-Coral: කතරක සිසිරයගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2848039974885130782.post-25478899761306899352011-01-23T14:44:47.440+05:302011-01-23T14:44:47.440+05:30@බන්දුල රුවන්පුර:
බොහෝ භක්තියෙන් ආදරයෙන් ඔබව ගල්මල...@බන්දුල රුවන්පුර:
බොහෝ භක්තියෙන් ආදරයෙන් ඔබව ගල්මල් අඩවියට පිලිගන්නේ.

ඔබේ මුතුවැලෙන් ලැබෙන එළිය කවදත් අගේය. ශක්තියකි. බොහෝම ස්තුතියි සොයුරාණෙනී.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-5188296164946517352011-01-23T14:35:42.072+05:302011-01-23T14:35:42.072+05:30@නුවන් තිලංග:
බොහෝම ස්තුතියි මල්ලී සටහනට.@නුවන් තිලංග:
බොහෝම ස්තුතියි මල්ලී සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-50163409157595954472011-01-22T22:39:17.304+05:302011-01-22T22:39:17.304+05:30හැංඟි හැංඟි කලින් කලට එබිකම් කරලා මැකී යන දේවල්වල ...හැංඟි හැංඟි කලින් කලට එබිකම් කරලා මැකී යන දේවල්වල ගුණාත්මක ගුණය හා චමත්කාරය කොහොමත් වැඩියි..

කවදත් නිර්මාණකාරියේ ඇසූ පිරූ තැන් ඇති ඔබ අතින් සැන්දෑ අහසක ලියැවුන දේදුන්නක පාට තිබුණු කාව්‍ය සංග්‍රහයක් ලෙසයි මා මෙය දකින්නේ..පරිසරය හා සොබා දහම වෙන කවරෙකුටත් වඩා මහා පරිමාණයෙන් පලමුව ඔබම එය විඳිමින් අපිටත් විඳින්න සලස්වා දීම තමා මෙහි ඇති සුවිශේෂීකම...

කවදත් කියනවා වගේ මගේ නොමැකෙන ට්‍රේඩ් මාක් එක "දිගටම ලියන්න සහෝදරයා" ඔබට ජය!!බන්දුල රුවන්පුරnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-58362023173623517022011-01-22T20:10:50.366+05:302011-01-22T20:10:50.366+05:30ලස්සන නිර්මානයක් අයියේ.ඔයාගේ හැම නිර්මානයකම භාවාත්...ලස්සන නිර්මානයක් අයියේ.ඔයාගේ හැම නිර්මානයකම භාවාත්මක හැගිම් ජනින වෙන නිර්මානනුවන් තිලංගhttps://www.blogger.com/profile/14844323583519642770noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-88402789363620938072011-01-21T00:39:51.617+05:302011-01-21T00:39:51.617+05:30@චන්දිමා:
සාමාන්‍යයෙන් උශ්ණාධික පරිසරයක් ඇති ප්‍රද...@චන්දිමා:
සාමාන්‍යයෙන් උශ්ණාධික පරිසරයක් ඇති ප්‍රදේශයක කෙටි කාලයකටවත් සිසිලසක් අත්විඳිම වරමක්.

බොහෝම ස්තුතියි නංගී සටහනක් තැබුවාට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-66713436896975519832011-01-19T21:14:57.245+05:302011-01-19T21:14:57.245+05:30මේ දිනවල අත්විඳින සොබාදම් පෙරළිය හරිම සුමුදු වදන් ...මේ දිනවල අත්විඳින සොබාදම් පෙරළිය හරිම සුමුදු වදන් වැලකට කැටි කරගෙන.චන්දිමාnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-12444272208176689262011-01-19T18:29:37.784+05:302011-01-19T18:29:37.784+05:30@රවි, හර්ෂණ, නුවන්, සමන්ත
සැම ගල්මල් අඩවියට සාදරයෙ...@රවි, හර්ෂණ, නුවන්, සමන්ත
සැම ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවාගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-56261967424488562042011-01-19T18:24:15.750+05:302011-01-19T18:24:15.750+05:30@සමන්ත රූපසිරි:
දැනේ රතු මුහුදේ සුවඳ හුරු...
බොහෝ...@සමන්ත රූපසිරි:
දැනේ රතු මුහුදේ සුවඳ හුරු...

බොහෝම ස්තුතියි මල්ලී ඇගයීම් සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-5606555805282174472011-01-19T18:20:40.100+05:302011-01-19T18:20:40.100+05:30@හරී - පිණිපළස:
පදපෙල රසවින්ඳා නම් එයයි සතුට නංගී....@හරී - පිණිපළස:
පදපෙල රසවින්ඳා නම් එයයි සතුට නංගී.

බොහෝම ස්තුතියි ඇගයීම් සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-48489659144852693812011-01-19T18:18:34.156+05:302011-01-19T18:18:34.156+05:30@නෙල්ලි:
ඔබ හරි බොහෝ විට අපි සූදානම් වෙද්දි සිසිරය...@නෙල්ලි:
ඔබ හරි බොහෝ විට අපි සූදානම් වෙද්දි සිසිරය ඇවිල්ලත් ගිහින් දන්නේම නැතිව.

බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් කරාට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-883982214523103642011-01-19T18:15:10.504+05:302011-01-19T18:15:10.504+05:30@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
බොහෝම ස්තුතියි මල්ලී නි...@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
බොහෝම ස්තුතියි මල්ලී නිර්මාණය රසවිඳ සටහනක් තියා ගියාට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-75593867485176656232011-01-19T18:13:45.094+05:302011-01-19T18:13:45.094+05:30@Ravi:
මැදපෙරදිග බොහෝ පලාත්වලට සෑහෙන්න වැසි වැටුනත...@Ravi:
මැදපෙරදිග බොහෝ පලාත්වලට සෑහෙන්න වැසි වැටුනත් මෙදා අබුඩාබියේ නම් සිසිරය අමුතුයි. ඊයේ වගේම අදත් මල් පොද වැසි පෙන්නලා කළු වලාකුලු ආයෙත් ගස්සාගෙන ගියා.

බොහෝම ස්තුතියි කවිපෙළට.

පතොක් නොවෙද සිසිලස බෙදිය යුතු...ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-37778262439305217612011-01-19T18:00:53.148+05:302011-01-19T18:00:53.148+05:30සුලා:
මලේ සිසිරය කොහොම නමුත් මේ පැත්තට ඇවිත් ගිය එ...සුලා:
මලේ සිසිරය කොහොම නමුත් මේ පැත්තට ඇවිත් ගිය එක ලොකු සතුටක්. හොයමින් හිටියේ.

ලඟකදි තිරරෙදි මාරුකර නිසා (ඇනෝට) වේදිකාව කරදර දුන්නවත්ද කියලත් හිතුනා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-90211866907597441262011-01-19T17:54:56.574+05:302011-01-19T17:54:56.574+05:30@චේජනා:
ඉඳිගස් හිනැහෙන්න පටන් ගන්නේ රශ්ණය එනවත් එක...@චේජනා:
ඉඳිගස් හිනැහෙන්න පටන් ගන්නේ රශ්ණය එනවත් එක්කම, එතකොට ඉතිං අපි පව්.

ඔව් නංගී පින්තූර එකතුවක් කරමු.

බොහෝම ස්තුතියි සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-4605229118875884962011-01-18T18:04:19.556+05:302011-01-18T18:04:19.556+05:30"ගිම්හානයත්,හෙමන්තයත් ජීවිතයේ සැපදුක වගේ..
වි..."ගිම්හානයත්,හෙමන්තයත් ජීවිතයේ සැපදුක වගේ..
වියළි දිවියට සිසිල ගෙනදෙන ශිශිරයට නෙත සිත ඇදේ.."

මමද ශිශිරයෙ සුවය විඳිනෙමි.. ;)
ලස්සන නිර්මාණයක්හිතමිතුරුhttps://www.blogger.com/profile/14370800200610349145noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-55124802721161244262011-01-18T07:49:49.402+05:302011-01-18T07:49:49.402+05:30"හැර යන්න එපා මෙදා
හනිකට"
ලස්සනයි කවි..."හැර යන්න එපා මෙදා
හනිකට"
ලස්සනයි කවිය අයියේ.. මේ අදහසටත්, විශේෂයෙන් අන්තිම පේළියටත් මම හුඟක් කැමතිහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-49627650322879340712011-01-17T23:30:14.114+05:302011-01-17T23:30:14.114+05:30ඇත්ත තමයි සීත කාලය එනවා කියලා දන්නේම නැතිව බොරුවක්...ඇත්ත තමයි සීත කාලය එනවා කියලා දන්නේම නැතිව බොරුවක් කරලා යනවා.

පදපෙල ලස්සනයි.නෙල්ලිhttps://www.blogger.com/profile/13579967877087516499noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-72110273255546579162011-01-17T19:28:21.838+05:302011-01-17T19:28:21.838+05:30ඉඳි ගස් වලට තරහ ගියත් නිර්මාණය ලස්සනයි සහෝදරයාඉඳි ගස් වලට තරහ ගියත් නිර්මාණය ලස්සනයි සහෝදරයාඋපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-64013147480062790502011-01-17T17:49:29.221+05:302011-01-17T17:49:29.221+05:30පිපී ඇත බොහෝ මල්,
ඇත්තමයි ලස්සන තමයි,
ඒත් කොහොමද ඉ...පිපී ඇත බොහෝ මල්,
ඇත්තමයි ලස්සන තමයි,
ඒත් කොහොමද ඉවසන්නෙ හීතල,
මුලු රැය පුරා හිත හඬයි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-53067335691972172122011-01-17T14:48:52.399+05:302011-01-17T14:48:52.399+05:30මෙදා වැලිකතරේ ශිශිරයට වැඩි ආයුෂ නෑ අයියණ්ඩි...!
ස...මෙදා වැලිකතරේ ශිශිරයට වැඩි ආයුෂ නෑ අයියණ්ඩි...!

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-81907555015642126412011-01-17T11:32:12.778+05:302011-01-17T11:32:12.778+05:30කතරක ශිශිරය තව ටිකක් දකින්න ෆොටෝ ටිකක් දාන්නකො...
...කතරක ශිශිරය තව ටිකක් දකින්න ෆොටෝ ටිකක් දාන්නකො...

අනිත් අතින් ඉඳිගස් පව්... හොඳට ම සීතල ඇතියි... පයිනස් ගස් වගේ කොළ හැලෙන්නෙත් නැතිව ඇති නෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.com