Friday, October 25, 2019

හැරමිටිය - Walking Stick


හැරමිටිය අතේ දරන්නා එය ආධාරකයක් කරගෙන සෙමින් සෙමින් පියවර මැනිය හැකිය. පුරුද්දට අතේ අරන් හයියෙන් යා හැකිය. වටේ කරකැවිය ද හැකිය, එනමුත් හැරමිටිය අනෙකාගේ නාසයේ නොගැටෙන සේ පරිස්සම් විය යුතුය.

4 comments:

  1. ඕක වටේ ඉන්න කෙනෙක්ගෙ නාහෙ වැදුනොත් අර ප්‍රජාචන්තවාතෙද මොකක්ද එක නැතිවෙනවලු නෙ.

    ReplyDelete
  2. මක් නිසාද යත් නහය උඹේ නොව උගේය

    ReplyDelete