Tuesday, July 30, 2019

මහැදුරු



මවාපාන
යස්සයා
බිය පතුරුවන
බලා ඉඳී
නටන්න
තොයිලය
පේවී
පන්දම් විලක්කු
අතින් කටින් ගෙන...

2 comments:

  1. යකා නටන්න පටං ගත්තොත්නං මහැදුරාට හපං වෙයි.

    ReplyDelete
  2. Copy of explanation posted in fb:
    කාලෙකට පසුව පොඩි පදපේළි කීපයක් ලිව්වා, මහැදුරු ඉන් දෙවැන්න. කවදත් වගේ ඒවා පූදින්නේ ගල්මල් කොරල් බ්ලොග් අඩවියේ. කොරල්පර අතරට විදපු ඊයක ඉල්ලීමක්/බලකිරීමක් තිබුණා මහැදුරු වචනය ගැන පැහැදිලි කිරීමක් fb හි කරන්න කියලා.

    ඇදුරු කියන්නේ ගුරුවරයා, ආචාර්ය වගේම යන්තර-මන්තර කරන ඇදුරා (හෙවත් විවහාරයේ එන කට්ටඩියා) කියන තේරුම් ඇති පදයක්. ඒ වගේම යමකට මඟ පෙන්වන, උගන්වන කෙනා හැටියටත් යොදාගන්න පුළුවන්. මහ කියන කෑල්ල මුලට එකතු වුනාම අරකී වචන ඉදිරියෙන් මුල්, ප්‍රධාන වගේ විශේෂණයක් එක්වෙනවා. තවද මහ ඇදුරු හෙවත් මහැදුරු කිව්වාම මහාචාර්ය, මහ කට්ටඩියා කියන තේරුම ද එනවා.

    ඉංග්‍රීසියෙන් clitoria/clitoris කියන කටරොළු මලේ සමානව විහිඳුන පෙති නැතත් මලක් නෙවැ. අර ඊමේලයේ වචන තරම් කටෝරව නැතත් මහැදුරු වචනය පැහැදිලි කරා, ඒ අනුව පදපෙල වරක්, දෙවරක් කියවලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වේවි.

    ReplyDelete