Tuesday, December 4, 2018

අරුමෝසම් කඳ - Ornamental Bark


කඳක් වුව ද
අතු ඉති රිකිලි දැරූ
පල බර මල් සුවඳ බෙදූ
නිමා වුණි නම්
හැඩ වැඩ විසිතුරු
මතුවේ ද නව දල්ලක්
වැජඹෙනු මිස
දරා
මල් මිටක් 
ඉටි මල් මිටක්...

3 comments:

  1. ඕනමැන්ටල් කියනකොට මතක් වෙන්නෙ දුලිප් සිකුරාජපති තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒ ඕන වෙලාවක මැන්ටල් නිසානේ..😜

      Delete
  2. කාටත් අන්තිමට ඔය ටික තමා නේද?

    ReplyDelete