tag:blogger.com,1999:blog-2848039974885130782.post9171871325745051963..comments2024-03-29T14:30:45.855+05:30Comments on ගල්මල්-Coral: විකි ලීක්ස්ගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-2848039974885130782.post-73034034829750424992010-12-06T22:28:10.253+05:302010-12-06T22:28:10.253+05:30@සෝරෝ:
බොහෝම ස්තුතියි ඔබේ සටහනට@සෝරෝ:
බොහෝම ස්තුතියි ඔබේ සටහනටගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-50921151464225796782010-12-06T18:08:27.427+05:302010-12-06T18:08:27.427+05:30නියමයි...........!!නියමයි...........!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-67562150043550900512010-12-05T22:10:08.358+05:302010-12-05T22:10:08.358+05:30@සුලා:
ඔය තවත් හරවත් තොරතුරු එක් කරලා තියෙන්නේ. බො...@සුලා:
ඔය තවත් හරවත් තොරතුරු එක් කරලා තියෙන්නේ. බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-57305212153328339002010-12-05T22:05:44.396+05:302010-12-05T22:05:44.396+05:30@තරු අහස:
බොහෝම ස්තුතියි@තරු අහස:
බොහෝම ස්තුතියිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-91319163965638896622010-12-05T16:50:19.638+05:302010-12-05T16:50:19.638+05:30මගෙ අයියණ්ඩියේ..උඹ නම් වටින්නෙ ඉන්ටෙලිජන්ට් සෙර්වි...මගෙ අයියණ්ඩියේ..උඹ නම් වටින්නෙ ඉන්ටෙලිජන්ට් සෙර්විස් එකකට...ඇත්ත නේන්නම්...උන්ගෙ ආර්ථිකේ බිංදුවට බැහැල නෙව...උතුරු කොරියාවත් එක්කත් පැටලෙන්න වගෙයි යන්නෙ..ආයුධ ටිකක් දකුණු කොරියාවටවත් විකුණ ගත හැකිනේ...
සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-47275619673356851052010-12-05T16:47:02.109+05:302010-12-05T16:47:02.109+05:30නියමයි අයියා..දැන් නම් එළකිරි වගේ තේරෙනවා..නියමයි අයියා..දැන් නම් එළකිරි වගේ තේරෙනවා..තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-13188715884715652852010-12-05T15:04:36.506+05:302010-12-05T15:04:36.506+05:30@සුලා:
විකි ලීක්ස් ඇමෙරිකනු රහස් ඔත්තුසේවයේ අනුග්...@සුලා:
විකි ලීක්ස් ඇමෙරිකනු රහස් ඔත්තුසේවයේ අනුග්‍රහයෙන් ම කරළියට ගෙන ආ තවත් රූකඩ නැටුමක් වෙන්න පුලුවනි. දැනට හෙළි කර ඇති තානාපති පණිවුඩ හුවමාරු කේබල් බහුතරයකින් ලොව ඒ ඒ කලාපවල රටවල් අතර හැප්පුමක් ඇති කිරීමට උත්සාහ කර ඇත. ඉන් ඇතිවන ආරක්ෂාව පිලිබඳව සැකය ඇමෙරිකානු යුධෝපකරණ නිෂ්පාදන අංශයටත් පෙදුවේ එරටටත් විදේශවිනිමය ගැලීමක් ඇති කරාවි. දැනට ආර්ථික අවපාතයේ ගිලෙන එරටට ඉන් ලොකු පිහිටක් ලැබේවි.

ලංකාව සම්බන්ධ විකිලීක්ස් ගත්කල ත්රස්තයින්ගේ පරාජයත් සමඟ රිදීමට ලක්වූ ජාත්‍යන්තර හවුලේ නොසන්සිඳුන පිපාසය හා ජාත්‍යන්තර අවිආයුද මූලයන් වගේම "කාගෙන් හරි" ගත්ත ඇඩ්වාන්ස් වෙනුවෙන් කඩේ යෑමක් වෙන්න බැරිද?

කොහොම නමුත් නූතන අධිරාජ්‍යවාදයේ නූලක්!

ස්තුතියි ඔබේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-65493391384476654052010-12-05T14:58:47.447+05:302010-12-05T14:58:47.447+05:30@wath:
පදපෙල ටිකක් සංකීර්ණ වුනාද?
බොහෝම ස්තුතියි න...@wath:
පදපෙල ටිකක් සංකීර්ණ වුනාද?
බොහෝම ස්තුතියි නංගී සටහනට. ඔයගේ පොස්ට් එකත් උපරිමයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-29025056732544264382010-12-05T13:43:31.515+05:302010-12-05T13:43:31.515+05:30නූතන අධිරාජ්‍යවාදයේ හෙළුව...ජය වේවා WikiLeaks!!!!
...නූතන අධිරාජ්‍යවාදයේ හෙළුව...ජය වේවා WikiLeaks!!!!

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-17188352552219221912010-12-04T20:58:36.736+05:302010-12-04T20:58:36.736+05:30අගේ ඇති කවිය. තේරුනේ පහු වෙලා...
දැන් ළූණු මිල වැ...අගේ ඇති කවිය. තේරුනේ පහු වෙලා...

දැන් ළූණු මිල වැඩි නිසා කට්ටිය ලීක්ස් කනව ...

යුද්ධ ඇති කරල... ඒව විදසගන්නෙ දෙන්නෙ නැතිව ඒවට අත පොවල... හදන හදන ආයුධ ඒ රටවල් වලටම විකුණල..තෙල් ටික වුතර ටික වැලි කැටය දක්වා සම්පත හුරන් කන අයගෙ නිරුවත තමයි මේ...

නියමයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-18476723409751813712010-12-04T12:54:37.596+05:302010-12-04T12:54:37.596+05:30@හරී - පිණිපළස:
ඉංග්‍රීසි බසින් පලකල නිර්මාණය
Sham...@හරී - පිණිපළස:
ඉංග්‍රීසි බසින් පලකල නිර්මාණය
Shameful Diplomacy - WikiLeaks
පදපෙලට පහලින් ලින්ක් එක දී ඇතගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-74734495413588404612010-12-04T12:51:50.987+05:302010-12-04T12:51:50.987+05:30@නෙල්ලි:
වතාවක් කියවලා ගිහින් ආයෙත් ඇවිත් සටහනක් ත...@නෙල්ලි:
වතාවක් කියවලා ගිහින් ආයෙත් ඇවිත් සටහනක් තියා ගියාට ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-4249451167611712772010-12-03T20:38:14.199+05:302010-12-03T20:38:14.199+05:30වතාවක් කියලා ගියා, පැහැදිලි කිරීමත් එක්ක දැන් නම් ...වතාවක් කියලා ගියා, පැහැදිලි කිරීමත් එක්ක දැන් නම් හොඳටම පැහැදිලියි. හැම සුද්දම එකයි, බලන් ඉන්නේ අනික් උන්ව කොටවන්න.නෙල්ලිhttps://www.blogger.com/profile/13579967877087516499noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-37006423407230709382010-12-03T16:28:55.049+05:302010-12-03T16:28:55.049+05:30@Raven:
ගොඩාක් සන්තෝසයි මල්ලී ඔබේ සටහන දැකලා, බොහෝ...@Raven:
ගොඩාක් සන්තෝසයි මල්ලී ඔබේ සටහන දැකලා, බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-50260195445838862312010-12-03T16:25:32.097+05:302010-12-03T16:25:32.097+05:30@හරී - පිණිපළස:
බොහෝමත්ම ස්තුතියි නංගී කරුණු දැක්ව...@හරී - පිණිපළස:
බොහෝමත්ම ස්තුතියි නංගී කරුණු දැක්වුවාට. තරු අහස හා ඔබ පදපෙල ලිහිල් කර දක්වන්න උදව්කරා මට.

ඔව් නංගී, කවිය මගේ Amazing Spring බ්ලොග් එකේ ඉංග්‍රීසියෙන් ද පලකරන්න හිතාගෙන ඉන්නේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-1505053233853072732010-12-03T16:18:12.340+05:302010-12-03T16:18:12.340+05:30@තරු අහස:
අගේ කරමි සටහන
සමා කරනු මැනවි
සැර වැඩි වු...@තරු අහස:
අගේ කරමි සටහන
සමා කරනු මැනවි
සැර වැඩි වුනා නම්
මිට ලිහිල් කලෙමිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-37677247506680418962010-12-03T16:12:38.077+05:302010-12-03T16:12:38.077+05:30@Anonymous:
බොහෝම ස්තුතියි ඔබේ සටහනට@Anonymous:
බොහෝම ස්තුතියි ඔබේ සටහනටගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-47115102248652455562010-12-03T12:49:56.667+05:302010-12-03T12:49:56.667+05:30නියමයි ඩීන් අයියා.
පසුව කරන ලද පැහැදිලීකිරීමත් වටි...නියමයි ඩීන් අයියා.
පසුව කරන ලද පැහැදිලීකිරීමත් වටිනවා කියවන්නෙකුට.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-22715910816435419812010-12-03T07:27:08.931+05:302010-12-03T07:27:08.931+05:30හපොයි හපොයි අගේ ඇති යෝජනාව,, මේ කවිය පරිවර්තනය කර...හපොයි හපොයි අගේ ඇති යෝජනාව,, මේ කවිය පරිවර්තනය කරලා යවමුද එහෙට??හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-36146436486784801272010-12-03T03:33:49.911+05:302010-12-03T03:33:49.911+05:30ඇමෙරිකානු රජයට අයත් විදේශ, යුද හා තානාපති සේවා සම්...ඇමෙරිකානු රජයට අයත් විදේශ, යුද හා තානාපති සේවා සම්බන්ධ ඉතා රහසිගත කේබල් පණිවුඩ ජනතාවට හෙලිකිරීම පිලිබඳව "විකිලීක්ස්" නම් වූ ආයතනයක් මෙදිනවල කාගෙත් කතාබහට ලක්ව ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය ලොව බලවත්ම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය ලෙස පෙනී සිටිමින් ලොව පුරා මහජනතාවට ප්‍රජාතාන්ත්‍රික බලතල ලබා දීමට කටයුතු කරන බව කියන රටකි. ප්රජාතාන්ත්රවාදයේ මුර දේවතාව ලෙස පෙන්වා ගනී. එහෙත් ඔවුන්ගේ හා ඔවුනට අවනත රජයන්/පිරිස ගේ පැවැත්මට හා ආරක්ෂාවට තම බල පුලුවන්කාරකම් යොදාගෙන මොනවා වුනත් කරයි. ඒ සඳහා සෘජුව හෝ වක්‍රව කරත හැකි ඕනෑම කූට උපක්රමකයක්ම අටවයි. ඒ සඳහා ඔවුන්ගේ තානාපති යන්ත්‍රය මෑත කාලයේ කටයුතු කල ආකාරය හුවා දක්වන කෙබල් පනිවුඩ රාශියක් විකිලීක්ස් මගින් හෙළිදරව් කිරීමෙන් ඇමෙරිකානු රජයේ දෙබිඩි පිලිවෙත් නිරාවරණය විය. ලොවපුරා විසිරී සිටින ඇමෙරිකානු තානාපති හා ඔත්තු සේවාවට අමතරව ඔවුනට සේවය සපයන බොහෝ සංවිධාන ද ක්‍රියාත්මක වෙන බව නොරහසකි.

තවද ඇමෙරිකාව තමනට අවනත නොවන උදවියට නොයෙකුත් විරේකයන් දීම ගැන ඉතා ප්‍රසිද්ධය.

ඔවුන් බලාපොරොත්තු නොවූ විදියට රහසිගත ලිපි ලේඛණ හෙලිදරව් කිරීමෙන් ඇමෙරිකානු රජයට බඩයෑමට පටන් ගෙන ඇති බව පෙනේ, ඒ කාන්දුව හා දුගඳ වලක්වා ගන්නට අපේ ජනවහරේ "ලීක්ස්" බට වලින්වත් පොරොප්ප හදා ගෙන "ලීක්ස්" කොළ කොටස ඔවුනට සේවය දුන් සත්තුන්ට දෙන්නටත් යෝජනා කරා. මෙවැනි අවමන් වලකාගන්න උත්සාහයක් හැටියට මින් මතුවටවත් ඔත්තු නොබලා සිටියොත්... ඒත් එහෙම නොකර ඉඳීවිද?ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-38250362311330072562010-12-03T00:17:58.692+05:302010-12-03T00:17:58.692+05:30මටත් මෙය නොතෙරේ,,,,,,,,,පහදා දෙන්න අයියේමටත් මෙය නොතෙරේ,,,,,,,,,පහදා දෙන්න අයියේහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-33694905558303430992010-12-02T21:14:09.626+05:302010-12-02T21:14:09.626+05:30ලස්සනයි කවිය..නොතේරෙයි මෙමට..ලස්සනයි කවිය..නොතේරෙයි මෙමට..තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-86355252631980550042010-12-02T14:20:49.499+05:302010-12-02T14:20:49.499+05:30නියමයි, ඉස්සර වගේ ඒ පැත්තටත් ඇවිත් මෙවා බොදාගත්තොත...නියමයි, ඉස්සර වගේ ඒ පැත්තටත් ඇවිත් මෙවා බොදාගත්තොත්.Anonymousnoreply@blogger.com