tag:blogger.com,1999:blog-2848039974885130782.post909147748971249850..comments2024-03-29T14:30:45.855+05:30Comments on ගල්මල්-Coral: නිවුටන් ආපහු එන්නගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2848039974885130782.post-1453616866236955592010-11-23T23:20:49.547+05:302010-11-23T23:20:49.547+05:30@Anonymous (2):
බොහෝම ස්තුතියි දැණුවත් කිරීමට, ඒ ව...@Anonymous (2):
බොහෝම ස්තුතියි දැණුවත් කිරීමට, ඒ වගේම උපදේශයට. හැබැයි මගේ නිර්මාණයට නියමය හෝ චරිත කථාව අදාල නැහැ. නිවුටන් ගේ නියම ගැන මතකය අළුත් කරගන්න ලේසි වෙන්න කියලා දැණුම.කොම් සටහනක් එලෙසින්ම උපුටා දැක්වපු එක විතරයි මා කලේ. ඒනිසාම මූලාශ්‍රය ගැන සඳහන් කලත්, තවදුරටත් පහසු කරන අදහසින් "සටහන උපුටාගත්තේ" යන කොටස අඩංගු කලා.

කොහොම නමුත් ඔබට බොහෝමත්ම ස්තුතියි. නිවටුන්ට ගොඩාක් කැමතියි වගේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-11480048036638607792010-11-23T23:12:09.078+05:302010-11-23T23:12:09.078+05:30@හරී - පිණිපළස:
උසස් පෙළ කරන කාලේ නියම ඇතිකල අය එක...@හරී - පිණිපළස:
උසස් පෙළ කරන කාලේ නියම ඇතිකල අය එක්කලා තරහයිනේ කොහොමත්. බොහෝම ස්තුතියි නංගී සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-64727691473525917052010-11-23T22:16:06.513+05:302010-11-23T22:16:06.513+05:30@Anonymous (1):
බොහෝම ස්තුතියි ආයෙත් වරක් කියවලා ස...@Anonymous (1):
බොහෝම ස්තුතියි ආයෙත් වරක් කියවලා සටහනක් තියා ගියාට.

සීගිරි සාහිත්‍ය තරඟය කාලේ නිර්මාණ ගොඩාක් ඉදිරිපත් කල නිසා පොඩි විවේකයක් ගන්න එක හොඳයි කියලා හිතුනා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-2153923510718547202010-11-23T22:12:39.333+05:302010-11-23T22:12:39.333+05:30@තිස්ස දොඩන්ගොඩ:
බොහෝම ස්තුතියි මිත්‍රයා@තිස්ස දොඩන්ගොඩ:
බොහෝම ස්තුතියි මිත්රයාගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-81783342239423167412010-11-23T19:43:11.051+05:302010-11-23T19:43:11.051+05:30http://travel.webshots.com/photo/11515819610503535...http://travel.webshots.com/photo/1151581961050353563gMtgFY
නිවුටන් ඇපල් වත්තක වාඩි වෙලා හිටියේ නෑ. කේම්බ්‍රිජ් වි වි ඇපල් ගහක් යට වාඩි වෙලා උන්නේ ඔලුවට ඇපල් ගෙඩිය වැටෙනකොට. එතන ඒ බව කොටපු ගල් පුවරුවක් තියෙනවා. පොඩ්ඩ්ක් හොයලා බලලා ලියන්න. මීට ටිකක් එහායින් තියෙන්නෙ වොට්සන් හා ක්‍රික් ඩී එන් ඒ ව්‍යුහය ගැන සාකච්ඡා කරපු ඊගල් පබ් එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-8117120921966577472010-11-23T06:46:46.160+05:302010-11-23T06:46:46.160+05:30උසස් පෙළ කරන කාලෙ ඉඳන් නිව්ටන්ව පෙන්නන්න බෑ මට,, හ...උසස් පෙළ කරන කාලෙ ඉඳන් නිව්ටන්ව පෙන්නන්න බෑ මට,, හොඳ වැඩේ නිව්ටන්ට :Dහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-47428102797293441562010-11-22T23:21:51.051+05:302010-11-22T23:21:51.051+05:30නියමයි. සීගිරියේ කියවලා තියෙනවා. කාලෙකින් ඒ පැත්තේ...නියමයි. සීගිරියේ කියවලා තියෙනවා. කාලෙකින් ඒ පැත්තේ අලුත් ඒවා දැම්මේ නැ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-247663101336050092010-11-22T20:49:59.693+05:302010-11-22T20:49:59.693+05:30ෂහ් පොල්ලෙන් ගැහුවා වාගේ මටනම්...!!!
නියමයි...ෂහ් පොල්ලෙන් ගැහුවා වාගේ මටනම්...!!!
නියමයි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com