tag:blogger.com,1999:blog-2848039974885130782.post7829228081472248656..comments2024-03-29T14:30:45.855+05:30Comments on ගල්මල්-Coral: රුදුරු කතරක අසරණ නුඹගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-2848039974885130782.post-53705230520168111712013-01-15T20:42:30.123+05:302013-01-15T20:42:30.123+05:30@Ano:
ඔබේ කොමන්ටු මකා දැමීමට සිදුවීම ගැන කණගාටු වෙ...@Ano:
ඔබේ කොමන්ටු මකා දැමීමට සිදුවීම ගැන කණගාටු වෙමි. ලිවීම මෙන්ම කියවීම ද කලාවක් එය නිකම්ම නිකම් අකුරු ගොඩක් නොව කියවා රසවිඳිය හැකි යමක් වෙන්න ඕනේ. එහෙව් නොවන දෙයක් පල කර ගල්මල් අඩවියේ සැරිසරන්නන් අපහසුතාවයට පත් කිරීම මට තරම් නොවේ - ඇනෝ ලෙස දිගින් දිගටම ලියූ කොමන්ටු මකා දැමීමට හේතුව එයයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-43658526488906567632013-01-15T20:27:06.886+05:302013-01-15T20:27:06.886+05:30ඔව් අක්කේ ඇඟිල්ලක් රිසානා දැරිය වෙතට දික් කර ප්රශ...ඔව් අක්කේ ඇඟිල්ලක් රිසානා දැරිය වෙතට දික් කර ප්රශ්ණ ගොඩාක් වහගත් ඛේදවාචකයක් කියලයි කියන්නෙ තියෙන්නේ.

රිසානාගේ ප්රශ්ණයේ තවත් එකක් විතරයි. ඒ වෙනුවෙන් කර හැම දෙයම අපතේ ගියා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-15782781560773260892013-01-15T20:10:20.555+05:302013-01-15T20:10:20.555+05:30බහුතරයකගේ පැතුම එයයි ප්රසන්න. ඒත් කාසි කන්දේ උස ව...බහුතරයකගේ පැතුම එයයි ප්රසන්න. ඒත් කාසි කන්දේ උස විතරක්ම මනින වගකිවයුත්තන් මොනවා කරාවිද?ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-70216202295036707432013-01-15T20:05:15.217+05:302013-01-15T20:05:15.217+05:30මැද පෙරදිග රැකියා අවස්ථා එක්කම ලැබෙන දෙය තමයි අවධා...මැද පෙරදිග රැකියා අවස්ථා එක්කම ලැබෙන දෙය තමයි අවධානම කියන එක. ඒ ගැන ලියන්න වචන මදියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-61416266461070266282013-01-15T19:58:18.446+05:302013-01-15T19:58:18.446+05:30//රිසනලව විකුණගෙන කන්න මුල ඉඳන්ම සම්මාදම් වුන හැමෝ...//රිසනලව විකුණගෙන කන්න මුල ඉඳන්ම සම්මාදම් වුන හැමෝම වැරදියි .//
ඔව්, ඒ සෑහෙන්න ඕඩු දුවපු තුවාලයක්.  පතොක් යායේ  පොස්ටුවෙන් ඒ ගැන විස්තරයක් කියවන්න පුලුවනි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-35945933268453754282013-01-15T19:46:15.235+05:302013-01-15T19:46:15.235+05:30ඔබ හරි. මැදපෙරදිග රැකියා අවස්ථාවන් අලලා කර විස්තර ...ඔබ හරි. මැදපෙරදිග රැකියා අවස්ථාවන් අලලා කර විස්තර කියවන්න පතොක් යායට එන්න.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-14640901892288693082013-01-15T19:41:29.506+05:302013-01-15T19:41:29.506+05:30රටේ බහුතරයක් වේදනාවට පත් කර රිසානාගේ ඛේදවාචකය කාලය...රටේ බහුතරයක් වේදනාවට පත් කර රිසානාගේ ඛේදවාචකය කාලයාත් සමඟ යට නොවී මැදපෙරදිග දුක් විඳින අය වෙනුවෙන් වගේම ඒ තැනට තව අය ඇද වැටෙන්නේ නැති විදියේ යහපතක් ඇති කරන්න මුල්වේවි නම් හොඳයි. ඒත් වගකිවයුතු ආයතනයන්ගෙන් විටින් විට පල වූ පුවත් පත් වාර්තා වලින් කියැවූ දත්ත අනුව ඒ දේ බලාපොරොත්තු වෙන්න පුලුවන් වේවිද?

ඒ විස්තර කිහිපයක් මෙතැනින් කියවන්න පුලුවනි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-70350864877250502772013-01-15T19:29:35.331+05:302013-01-15T19:29:35.331+05:30ළහිරු හා අටම්පහුර දෙදෙනා ගල්මල් අඩවියට සාදරයෙන් පි...ළහිරු හා අටම්පහුර දෙදෙනා ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-88327423499345380982013-01-12T17:06:23.723+05:302013-01-12T17:06:23.723+05:30කොච්චර නම් සටහන් කියවන්න ඇතිද? මේ ගැන . මල්ලී හරිම...කොච්චර නම් සටහන් කියවන්න ඇතිද? මේ ගැන . මල්ලී හරිම කනගාටු දායකයි. මේ දැරිවිට උන දේ. මෙතනදී දෙමාපියන් ගේ සිට රට යැවූ හැමෝම වැරදියි. ඈ බාල වයස් කාරියක් නෙ. ඈත් දෙමාපිය සෙවනේ සිටිය යුතු කාලෙ කොහොමද ? වෙන දරුවෙක් බලන්නෙ. ඉදිරියටවත් මෙවන් දේ සිදු නොවීමට බලධාරින් වග බලා ගත්තොත් හොඳයි. අපිට වඩා ඔබ මුලසිට මේ ගැන සංවේදී උන නිසා දන්නවනෙ මේ ගැන. ස්තූතියි! පොස්ට් එකට. Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-1984040152700962062013-01-12T11:09:37.821+05:302013-01-12T11:09:37.821+05:30මීට පස්සෙවත් ඔය වගේ සිද්ධි නොවෙන තැනට වැඩ කරගන්න ප...මීට පස්සෙවත් ඔය වගේ සිද්ධි නොවෙන තැනට වැඩ කරගන්න පුලුවංනං හොඳයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-76487958393157431742013-01-12T10:37:22.158+05:302013-01-12T10:37:22.158+05:30රිසනලව විකුණගෙන කන්න මුල ඉඳන්ම සම්මාදම් වුන හැමෝම ...රිසනලව විකුණගෙන කන්න මුල ඉඳන්ම සම්මාදම් වුන හැමෝම වැරදියි .

අය්යා දන්නවා ඇතිනේ ඒ රටවල හිටි නිසා අපට වඩා හොඳට . ඕක මර උගුලක් වගේ . හරි ගියොත් හොඳයි වැරදුනොත් ඉවරයි . ගෘහ සේවයට විතරක් නෙමේ රෝහල් සේවයට ගිය මගේ යාලුවෝ කියා තියෙනව සල්ලි නම් ගොඩක් ලැබෙනවා ඒ වුනාට බයෙන් තමයි ඉන්නේ . පොඩි අතපසු වීමක් වුනොත් කියල Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-44321520978975088542013-01-12T09:02:27.533+05:302013-01-12T09:02:27.533+05:30ඔව් හිරූ අක්කා කියුවා වගේම හරිම වේදනයි. මේවට ඉතින්...ඔව් හිරූ අක්කා කියුවා වගේම හරිම වේදනයි. මේවට ඉතින් වග කියන්නේ ඕනේ අපි හැමෝමAnonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-52983119032203935552013-01-11T22:55:05.892+05:302013-01-11T22:55:05.892+05:30මේ කතාව කොහෙන් කොහොම කියවන්න උනත්..දැනෙන්නෙ එකම වේ...මේ කතාව කොහෙන් කොහොම කියවන්න උනත්..දැනෙන්නෙ එකම වේදනාවමයි.. රෑ නින්දෙදි පවා මට ඇගේ දුක දැනෙන්නා වගේ...සංවේදී පද ටිකක්..

//රිසානා නගේ
අසරණ සුමනෙලා, සත්යාලා, සිත්තිලා
බේරාගනින් //

ඇගේ මරණය මතින් හරි වගකිවයුත්තන්ගේ ඇස් දැන්වත් ඇරේවා !♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.com