tag:blogger.com,1999:blog-2848039974885130782.post7701492509491249710..comments2024-03-29T14:30:45.855+05:30Comments on ගල්මල්-Coral: ජීවන ගමනගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-2848039974885130782.post-15801356938561714832011-03-07T07:29:37.463+05:302011-03-07T07:29:37.463+05:30@ඉෂ් :
පියවර මැන යායුතු
ජීවන ගමන නිමක් නැති
දිරියෙ...@ඉෂ් :
පියවර මැන යායුතු
ජීවන ගමන නිමක් නැති
දිරියෙන් දිනිය යුතු
බාධක බෝ ඇති

බොහෝම ස්තුතියි පදපලකින් සටහන් කලාට. හැම බාධකයම ජයගෙන ඉදිරියට යන්න, ජය ගන්න. සුභ පැතුම්!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-63158198336228171872011-03-05T19:58:33.234+05:302011-03-05T19:58:33.234+05:30ගමන නොනිමෙන,
ගෙනයයි තවත් අරමුණකට
සඵල වන කල එය
තවත්...ගමන නොනිමෙන,
ගෙනයයි තවත් අරමුණකට
සඵල වන කල එය
තවත් පියවර නැගෙයි නිතැතින...

පුදුමයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-32977654477809171312010-11-08T15:49:40.868+05:302010-11-08T15:49:40.868+05:30@හරී - පිණිපළස:
ඔව් නංගී, සංසාර ගමනත් එක්ක ගත් විට...@හරී - පිණිපළස:
ඔව් නංගී, සංසාර ගමනත් එක්ක ගත් විට නොනිමි ගමන... බොහෝම ස්තුතියි අදහසට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-73049440147035646052010-11-08T15:47:49.736+05:302010-11-08T15:47:49.736+05:30@දුමී:
බොහෝම ස්තුතියි යාළු.@දුමී:
බොහෝම ස්තුතියි යාළු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-40105877784341723482010-11-08T15:45:50.559+05:302010-11-08T15:45:50.559+05:30@wath:
ගමනේ යෙදෙමින් ම... අවසන් හුස්ම පොදත් ගමන ගි...@wath:
ගමනේ යෙදෙමින් ම... අවසන් හුස්ම පොදත් ගමන ගියවිට... එතැනින් පටන් ගන්න ගමනට ඉන්න උදවිය එක්ක යාවි... එතැන් පටන් තව ගමනක්... කෝ නිමක් නැහැ නේ...ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-21512909924600440152010-11-08T15:42:11.805+05:302010-11-08T15:42:11.805+05:30@සුලා:
ඇත්තෙන්ම "...ආ මඟ කෙටියි ...යායුතු මඟ ...@සුලා:
ඇත්තෙන්ම "...ආ මඟ කෙටියි ...යායුතු මඟ දුරයි..." ඒත් යායුතු වන්නේය. සුබ පැතුම්!

අදික වැඩ රාජකාරී අතර ඇවිත් ගියාට ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-6664687931705696232010-11-05T07:38:28.975+05:302010-11-05T07:38:28.975+05:30සංසාරේ හැටි එහෙමයි කොතනද නවතින්නේ,,,,,,,,,සංසාරේ හැටි එහෙමයි කොතනද නවතින්නේ,,,,,,,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-46032076727945443592010-11-04T21:30:17.927+05:302010-11-04T21:30:17.927+05:30සෑම ගමනක් කෙලවරක්ම තව ගමනක ආරම්භය. . . . නිර්මාණය...සෑම ගමනක් කෙලවරක්ම තව ගමනක ආරම්භය. . . . නිර්මාණය උපරිමයි !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-63359977196594616782010-11-04T19:41:44.666+05:302010-11-04T19:41:44.666+05:30අවසන් හුස්ම පොදඅවසන් හුස්ම පොදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-16299077737580565522010-11-04T19:41:29.104+05:302010-11-04T19:41:29.104+05:30ගමනාන්තයක් නැත්තේම නැත.
හුස්ම පොද සුළඟට මුසුවන දින...ගමනාන්තයක් නැත්තේම නැත.
හුස්ම පොද සුළඟට මුසුවන දින මගේ සොඳුරු ගමන අවසාන වනු ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-18351132891345065272010-11-04T13:25:42.998+05:302010-11-04T13:25:42.998+05:30හැබෑව..හැබෑව...
"ආ මඟ කෙටියි..යායුතු මඟ දුරය...හැබෑව..හැබෑව...

"ආ මඟ කෙටියි..යායුතු මඟ දුරයි...නිරතුරු අවදියෙන්..තරණය කළයුතුයි...."

සුලා..Anonymousnoreply@blogger.com