tag:blogger.com,1999:blog-2848039974885130782.post6744649942533971260..comments2024-03-29T14:30:45.855+05:30Comments on ගල්මල්-Coral: හරයගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2848039974885130782.post-14584042800375957842010-12-18T13:34:17.596+05:302010-12-18T13:34:17.596+05:30@හරී - පිණිපළස & @wath:
ඔබ දෙදෙනාගේ කවිමුතු මේ...@හරී - පිණිපළස & @wath:
ඔබ දෙදෙනාගේ කවිමුතු මේ නිර්මාණය තවත් දීප්තිමත් කලා.

නැවතත් ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-40950926165008870922010-12-18T13:27:25.777+05:302010-12-18T13:27:25.777+05:30@prasanna86k:
ගල්මල් අඩවියට පීනා ආ ගොල්ඩ් ෆිෂ් සාද...@prasanna86k:
ගල්මල් අඩවියට පීනා ආ ගොල්ඩ් ෆිෂ් සාදරයෙන් පිලිගන්නවා, කරදියේ කොරල්පර ලස්සන කරන්නේ අපි එකතුවෙලා නේ...

බොහෝම ස්තුතියි ඇවිත් සටහනක් කලාට.

("සොඳුරු සිත" කියවද්දි ගොල්ඩ් ෆිෂ් පැනය විසඳ ගත්තේ)ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-71578690872114233562010-12-18T13:17:01.090+05:302010-12-18T13:17:01.090+05:30@සුලා:
කවදත් වගේ සුවඳ මලක් තියලා ගිය මල්ලියේ තුති....@සුලා:
කවදත් වගේ සුවඳ මලක් තියලා ගිය මල්ලියේ තුති.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-83391555838440289612010-12-18T13:14:59.044+05:302010-12-18T13:14:59.044+05:30@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
බොහෝමත්ම ...@සිංහල පද්‍ය රටා.....sinhala-padya-rata:
බොහෝමත්ම ස්තුතියි මිත්‍රයා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-22380625032244006412010-12-18T13:13:25.128+05:302010-12-18T13:13:25.128+05:30@ගී සිතුවම්.......:
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්...@ගී සිතුවම්.......:
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

ඔබේ අඩවියේ ගී සිතුවම් ගනනාවක් රසවින්ඳා පෙර දවසක; බොහෝම අලංකාරයි, ගොඩාක් සිත්ගත්තා. හැබැයි මෙදා තමා සටහනක් තියලා ආවේ.

ඔබේ සටහනටත් බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-664119701769938682010-12-18T13:04:40.356+05:302010-12-18T13:04:40.356+05:30@Raven:
ඒ කවිමුතු පොකුරක් වෙලා අදහස තවත් බබලවනවා.
...@Raven:
ඒ කවිමුතු පොකුරක් වෙලා අදහස තවත් බබලවනවා.
බොහෝම ස්තුතියි මල්ලි සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-84561389036969474992010-12-18T13:00:30.603+05:302010-12-18T13:00:30.603+05:30@``` Outsider```:
බොහෝමත්ම ස්තුතියි ඔබේ සටහනට@``` Outsider```:
බොහෝමත්ම ස්තුතියි ඔබේ සටහනටගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-38358253585235141702010-12-18T12:58:55.354+05:302010-12-18T12:58:55.354+05:30@නෙල්ලි:
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.@නෙල්ලි:
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-32266547658915836982010-12-18T12:56:04.026+05:302010-12-18T12:56:04.026+05:30@wath:
"හරක් පිට රැඳි..."
පදපෙලේ සමාජමය ...@wath:
"හරක් පිට රැඳි..."
පදපෙලේ සමාජමය විමසුම උපරිමයි. බොහෝම ස්තුතියි නංගී.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-411450223237472272010-12-18T12:53:25.144+05:302010-12-18T12:53:25.144+05:30@හරී - පිණිපළස:
"අනුන්ගේ පානෙන්
එළිය ලැබ සැනස...@හරී - පිණිපළස:
"අනුන්ගේ පානෙන්
එළිය ලැබ සැනසෙයි,,,,,ලවය "

ගණිත කවියේ පාර්සල් අදහස ගොඩාක් සිත්ගත්තා නංගී. බොහෝම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-71039580447639216202010-12-17T08:54:04.915+05:302010-12-17T08:54:04.915+05:30නියම අදහසක්...නියම අදහසක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-49312193069179701762010-12-16T13:40:25.813+05:302010-12-16T13:40:25.813+05:30කොහොමත් මගෙ සහෝදරයා අතින් ලියැවෙන්නේ හරයක් ඇති දේව...කොහොමත් මගෙ සහෝදරයා අතින් ලියැවෙන්නේ හරයක් ඇති දේවල්මනෙ...

සුලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-83816074766768813352010-12-15T23:01:53.856+05:302010-12-15T23:01:53.856+05:30සත්තකින්ම ඇත්ත
අපූරුයි අදහසසත්තකින්ම ඇත්ත
අපූරුයි අදහසසෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)https://www.blogger.com/profile/08504154853700439057noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-15621943945894196192010-12-15T21:41:05.237+05:302010-12-15T21:41:05.237+05:30ඇත්තටම අනර්ඝයි...ඇත්තටම අනර්ඝයි...ගී සිතුවම්.......https://www.blogger.com/profile/01131431374088540645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-56266363667361252692010-12-15T10:01:59.532+05:302010-12-15T10:01:59.532+05:30කෙටි පදපෙලින් දිගහැර තියන අර්ථය අපූරුයි.
අනෙත් අන...කෙටි පදපෙලින් දිගහැර තියන අර්ථය අපූරුයි.

අනෙත් අන්තය දිහා බලල ලියල තියන පිළිතුරු කවිත් මරු.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-38330673311282998712010-12-15T08:40:44.840+05:302010-12-15T08:40:44.840+05:30තිත්ත ඇත්තක්....තිත්ත ඇත්තක්....``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-21028057350781965252010-12-15T07:59:07.512+05:302010-12-15T07:59:07.512+05:30සාමාජයේ හරයන් රකින්න බණ දෙසමින් තමන්ගේ මඩිය තරකරගන...සාමාජයේ හරයන් රකින්න බණ දෙසමින් තමන්ගේ මඩිය තරකරගන්න ක්‍රම හැදීම ගැන ලොකු කතාවක් පොඩි පදපෙලකින් ඉදිරිපත් කරලා තියෙන ලස්සන.නෙල්ලිhttps://www.blogger.com/profile/13579967877087516499noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-851841096213403472010-12-14T18:57:32.088+05:302010-12-14T18:57:32.088+05:30හරයක් නැති හරය
හරියට කරොත් ගොඩය
ලවයත් ඔහෙ වැනෙත
හ...හරයක් නැති හරය
හරියට කරොත් ගොඩය
ලවයත් ඔහෙ වැනෙත
හරක් පිට රැඳි ළමයි අපිමය

හරකා උඩ ළමයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-41108341536392479562010-12-14T16:11:33.220+05:302010-12-14T16:11:33.220+05:30ගුණ කරොත් වාසියි
බෙදුවොතින් පාඩුයි
හරයට කරනදේම
ඉබ...ගුණ කරොත් වාසියි
බෙදුවොතින් පාඩුයි
හරයට කරනදේම
ඉබේටම සිදුවෙයි
අනුන්ගේ පානෙන්
එළිය ලැබ සැනසෙයි,,,,,ලවයහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.com