tag:blogger.com,1999:blog-2848039974885130782.post6026614474182643198..comments2024-03-28T21:31:35.391+05:30Comments on ගල්මල්-Coral: රුදුරු පොළොව, සැහැල්ලු සිත හා බලාපොරොත්තුවගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2848039974885130782.post-47969506107879396562010-03-28T21:48:56.839+05:302010-03-28T21:48:56.839+05:30මම අමුතුවෙන් භාවනා කරන්නෙ නැහැ. මෙ වගෙ පිංතුර, සමහ...මම අමුතුවෙන් භාවනා කරන්නෙ නැහැ. මෙ වගෙ පිංතුර, සමහර කෙටි කවි දිහැ බලාගෙන විනාඩි විස්සක් විතර ඔලුව එ නිර්මාණය වටෙ හසුරවනවා...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-21302836077721178752010-03-27T21:53:51.332+05:302010-03-27T21:53:51.332+05:30@sansarasidu
ඇත්ත, මෙවන් දුෂ්කරතා විඳින කොතෙක් නම්...@sansarasidu
ඇත්ත, මෙවන් දුෂ්කරතා විඳින කොතෙක් නම් මිනිසුන් ඉන්නවද? අපෙ රටේ ලෙසියෙන් හම්බවෙන හින්දා ජලසම්පත එතරම් ගානක් නෑ.

බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් එක් කල සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-86086782514024927562010-03-27T21:50:23.362+05:302010-03-27T21:50:23.362+05:30@Raven
බොහෝම ස්තුතියි සොයුර@Raven
බොහෝම ස්තුතියි සොයුරගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-19145982982496341632010-03-27T21:49:07.203+05:302010-03-27T21:49:07.203+05:30@දිල්
ඇත්ත සොයුරිය. අපේ අසල්වැසි ඉන්දියාවේ මෙවන් ද...@දිල්
ඇත්ත සොයුරිය. අපේ අසල්වැසි ඉන්දියාවේ මෙවන් දශ්ර්ණ විරල නැහැ. අපේ රටේ ද වනාන්තර එලිකරන තරමට කොහේ නම් ගිහින් නවතී ද දන්නේ නැහැ.

ජගත් සංවිධාන දින වෙන් කරගෙන ලෙබල් ගහගෙන කරාට අඩුම තරමෙ පාවිච්චියට සුදුසු ප්රමාණවත් වතුර නැති මිලියන 880ක් මොලොව වසන බව කියවේ.

බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් එක් කල සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-15121008595194244202010-03-27T21:36:46.593+05:302010-03-27T21:36:46.593+05:30@රවා
මෙ ඡායාරූපය දැක්කාම පලමුව ඇතිවූයේ දුකක්, ඒත් ...@රවා
මෙ ඡායාරූපය දැක්කාම පලමුව ඇතිවූයේ දුකක්, ඒත් ඒ පැන්චා දිහා බලා ඉන්නවිට දැනුනේ: පෙනෙනතෙක් මානයක තෙතමනයක සලකුණක් නැහැ, ඒත් ඇති බලාපොරොත්තුව... මොන තාරම් ලොකු පාඩමක් කියා පානවාද?

බොහෝම ස්තුතියි නිර්මාණය අගයමින් එක් කල සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-69682982671742546892010-03-27T17:01:49.205+05:302010-03-27T17:01:49.205+05:30පොළව විතරක් නෙමෙයි...
ඔවුන්ගෙ ජීවිතත් ඉරිතළා ගිහිල...පොළව විතරක් නෙමෙයි...
ඔවුන්ගෙ ජීවිතත් ඉරිතළා ගිහිල්ලා...
ඔබේ පද ඒ හැඟීම තීව්ර කරනවා..
අපූරුයි සහෝ...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-48536904591508815482010-03-25T12:28:23.391+05:302010-03-25T12:28:23.391+05:30ලස්සනයි නිර්මාණය.ලස්සනයි නිර්මාණය.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-74816425912751931942010-03-25T10:15:59.330+05:302010-03-25T10:15:59.330+05:30මේ දරුවගෙ මුලු ජීවිතයම වියළිලා කියලයි මට හිතෙන්නෙ....මේ දරුවගෙ මුලු ජීවිතයම වියළිලා කියලයි මට හිතෙන්නෙ..
අපේ ඇස් පාදගන්න ලියාපු අපූරු පද ටිකක් සහෝ...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-86337566135769577672010-03-25T09:25:13.900+05:302010-03-25T09:25:13.900+05:30පොළවයි, ලමයයි, කලයයි විතරයි... නමුත් හිතන්න නොසැහෙ...පොළවයි, ලමයයි, කලයයි විතරයි... නමුත් හිතන්න නොසැහෙන දෙවල් ගොඩයි..ලස්සනයි...නියමයි....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com