tag:blogger.com,1999:blog-2848039974885130782.post5924156066664403564..comments2024-03-28T05:16:10.292+05:30Comments on ගල්මල්-Coral: සුවඳ දුම්ගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-2848039974885130782.post-71163424563638134012011-06-27T08:07:39.958+05:302011-06-27T08:07:39.958+05:30@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
බොහෝම ස්තුතියි මල්ලී ඔබ...@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා:
බොහෝම ස්තුතියි මල්ලී ඔබේ ඇගයීම හා සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-70112817676619308662011-06-25T22:56:33.501+05:302011-06-25T22:56:33.501+05:30අපුරු නිර්මාණයක් අයියා.. හැමදාමත් වගෙ ... හරව්ත්අපුරු නිර්මාණයක් අයියා.. හැමදාමත් වගෙ ... හරව්ත්උපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-75520560393103037932011-06-23T15:11:59.628+05:302011-06-23T15:11:59.628+05:30පදපෙළට මුල් වූ අදහස් කිහිපය සටහනක් හැටියට එක් කරා....පදපෙළට මුල් වූ අදහස් කිහිපය සටහනක් හැටියට එක් කරා. ඉන් තවත් අදහස් මතුවෙන්න පුළුවනි, ඒවා කොමන්ට් හැටියට එකතු කරමු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-86417704840243718622011-06-22T00:25:49.842+05:302011-06-22T00:25:49.842+05:30ගල්මල් කොරල් බලන්න එක්වූ aloka සාදරයෙන් පිලිගන්නෙම...ගල්මල් කොරල් බලන්න එක්වූ aloka සාදරයෙන් පිලිගන්නෙමු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-55308622497972730052011-06-19T00:18:54.005+05:302011-06-19T00:18:54.005+05:30ගල්මල් අඩවියට අලුතින් එක්වූ 'ලාංකීය බ්ලොග් කිය...ගල්මල් අඩවියට අලුතින් එක්වූ 'ලාංකීය බ්ලොග් කියවනය' හා Nadun Ranaweera සාදරයෙන් පිලිගන්නෙමු.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-44802339538270908602011-06-19T00:15:39.098+05:302011-06-19T00:15:39.098+05:30@Chathura Wijekoon|චතුර විජේකෝන් :
චතුර මල්ලී ඔබේ ...@Chathura Wijekoon|චතුර විජේකෝන් :
චතුර මල්ලී ඔබේ සටහනට බොහෝම ස්තුතියිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-62034197249027145402011-06-17T10:21:20.174+05:302011-06-17T10:21:20.174+05:30බොහෝ දේ කියවෙන පුංචි කවියක් නොවැ ඩීන් අය්යා.බොහෝ දේ කියවෙන පුංචි කවියක් නොවැ ඩීන් අය්යා.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-53600828053956244102011-06-15T14:40:40.378+05:302011-06-15T14:40:40.378+05:30මේ නිර්මාණය ගැන විස්තරයක් ඉඩලද විට එකතු කරන්න බලාප...මේ නිර්මාණය ගැන විස්තරයක් ඉඩලද විට එකතු කරන්න බලාපොරොත්තුවෙමි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-88224885861553881902011-06-15T14:26:40.881+05:302011-06-15T14:26:40.881+05:30@hare :-)
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
ගින්...@hare :-)
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

ගින්න එක්ක අමනාප වෙලා බැහැ. මෙතැන දී අඟුර ජයගන්නේ, නැතිනම් සුළඟේ සැරට දැවිලා ඉවරවෙන්න තිබුනා. ඉන්පසුව මද සුළඟේ දැවටී දැවීම පමා කරන්නේ තමාම දැවී ඇතිකරගත් අළු යට සැඟවිලා. ඒ මත සඳුන්, අගිල් වගේ ඉස්තරම් සුවඳ වර්ග වැටෙද්දී දැවි දැවී ඇති කරන සුගන්දය මද පවනේ (තැන්පත්ව) බෙදන්නේ.

අගිල් කියන්නේ සඳුන් වගේම ගසක කඳෙන් ගන්න කොටසක්. අගිල් කළු පාටට හුරු දුබුරු පාට තද ලීයක්. මේ දෙවගයම දැවෙද්දී හරිම සුවඳයි, ආයූර්වේද හා රූපලාවන්‍ය බෙහෙත් සැකසීමට පාවිච්චි කරන දෙයක්. අගිල් දකුණු ආසියතික කලාපයේ හැදෙන ගහක්. ඒ වගේම අගිල් තෙල් යොදාගෙන සුවඳ විලවුන්, පර්ෆියුම්, ආදියද නිපදවනවා. අගිල් තෙල් බිඳක් ඇඳුමකට ගෑවාම සති ගනනාවක් පවතී. අගිල් ගැන වැඩි විස්තර පහත ලින්ක් වලින් දැන ගන්න පුලුවනි:

http://en.wikipedia.org/wiki/Agarwood

http://www.aloeswood-agarwood-oud.com/index.html

මේ නිර්මාණයේ දී අගිල් සඳුන් වචනයෙන් කියවෙන්නේ අඟුර දැවී, නැති වුවද ඒ මත වැටෙන අරකී ඉහල ගනයේ දෑ දවා සුවඳින් වැජඹෙන... අරුත.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-37855940394278131932011-06-15T14:04:09.382+05:302011-06-15T14:04:09.382+05:30@චේජනා:
ඒ අදහසත් හරි, පදපෙලේ අදහස් කිහිපයක් ගැන පස...@චේජනා:
ඒ අදහසත් හරි, පදපෙලේ අදහස් කිහිපයක් ගැන පසුව ලියන්නම්.

බොහෝම ස්තුතියි නංගී සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-92085497475541343582011-06-15T13:59:06.340+05:302011-06-15T13:59:06.340+05:30@දුමී:
අනේ මන්දා දුමී... පසුගිය දවස්වල ලියන්න තරම්...@දුමී:
අනේ මන්දා දුමී... පසුගිය දවස්වල ලියන්න තරම් වෙලාවක් වුනේ නැහැ. සෑහෙන කාලෙකට පස්සේ කොම්පැක්ට් පදපෙලක් කලේ, ඒකෙ පැති කීපයක් තියෙනවා. මං විස්තර කරලා ලියන්න බලන්නම්.

බොහෝම ස්තුතියි දුමී සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-45092566947100183272011-06-15T13:51:14.500+05:302011-06-15T13:51:14.500+05:30@හරී - පිණිපළස:
ඒ යෙදුම පවා සිසිලයි නේද? බොහෝම ස්ත...@හරී - පිණිපළස:
ඒ යෙදුම පවා සිසිලයි නේද? බොහෝම ස්තුතියි නංගී සටහනට.

පිණි පලසේ අලුත් පොස්ට් එකක් දකින්න ආසයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-78206310351138972202011-06-15T13:48:19.950+05:302011-06-15T13:48:19.950+05:30@Sabith:
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා, බොහෝම ...@Sabith:
ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නවා, බොහෝම ස්තුතියි සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-78069071466090811982011-06-15T13:47:20.078+05:302011-06-15T13:47:20.078+05:30@මාතලන්:
සෑහෙන්න කාලෙකට පස්සෙ වුනත් දකින්න ලැබීම ග...@මාතලන්:
සෑහෙන්න කාලෙකට පස්සෙ වුනත් දකින්න ලැබීම ගොඩාක් සතුටුයි ලොක්කා. බොහෝම ස්තුතියි සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-82102498893514010292011-06-15T13:44:08.267+05:302011-06-15T13:44:08.267+05:30@Chandi:
අඟුර නපුරුයි කියන පිළිගැනීම නිසා වෙන්න ඇත...@Chandi:
අඟුර නපුරුයි කියන පිළිගැනීම නිසා වෙන්න ඇති සාහිත්‍ය කෘතීන් බහුලව අළු යට අඟුරු කියලා අනතුරු හැඟවීමක් වශයෙන් යොදාගන්නේ. ගිනිගත් අඟුර දැල්ලෙන් මිදී පවනේ දැවෙද්දී ඇතිවෙන අළු ආවරණයේ ගිලී කරන්නේ පැවැත්මට කරන සටනක්. ඒ මත සඳුන්, අගිල් වගේ දේවල් වැටුනාම සුවඳ විහිඳෙනවා. ඒ වගේම ගිනිගන්න සුලු දේවල් වැටුනාම ගිනිජාලාවක් ඇතිවෙන්න පුලුවන්. කොහොම නමුත් වාසිය ලබන්නේ රත අඟුරු හසුරුවන අය නේද?

බොහෝම ස්තුතියි අක්කේ සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-57166574363776450902011-06-15T13:30:53.809+05:302011-06-15T13:30:53.809+05:30@නලිනි චන්දිමා:
ලෝකය සුවඳවත් කරන්න දැවෙන, ක්ෂයවෙන ...@නලිනි චන්දිමා:
ලෝකය සුවඳවත් කරන්න දැවෙන, ක්ෂයවෙන දේවල් බොහෝමයි. මේ නිර්මාණය තුලින් දකින්න උත්සාහ කලේ ඒ කැපවීම. බොහෝම ස්තුතියි නංගී සටහනට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-65256686451422363222011-06-14T21:53:24.543+05:302011-06-14T21:53:24.543+05:30සුළඟ විත් නිව්වාට ගිණි සිලුව
අමනාප නැ වගේ
සුවඳ හු...සුළඟ විත් නිව්වාට ගිණි සිලුව
අමනාප නැ වගේ
සුවඳ හුළඟට මුසු කරන අපූරුව...

මේ අගිල් කියන්නෙ මොනවද මචන්? මට ඒ පේළියම තේරුණේ නෑනේ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-88981113617175289992011-06-14T14:43:07.315+05:302011-06-14T14:43:07.315+05:30මට මේක කියෙව්ව මුල වතාවෙ ඉඳන්ම මතක් වෙන්නෙ අර සින්...මට මේක කියෙව්ව මුල වතාවෙ ඉඳන්ම මතක් වෙන්නෙ අර සින්දුව...

සඳුන් කපුරු සුළං රොදේ පිරුවට ඇඳලා
පැතුම් පඳුරු දෝත දරා දේව යාතිකා
යැදුම් හඬින් කම්පිත වී දිව නෙත් වැසිලා
කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස් වෙලාචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-73541260022729844782011-06-14T11:27:00.915+05:302011-06-14T11:27:00.915+05:30@Bindi:
බොහෝම ස්තුතියි ඔබේ පදපෙලට.
සැර පරුස වී ගි...@Bindi:
බොහෝම ස්තුතියි ඔබේ පදපෙලට.

සැර පරුස වී ගිනි තියන
පාට සිළුවට ලොබ බඳින
ගින්න යට වී අළු බැඳෙන
දැවෙන තුරු සුවඳ විඳිනගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-91946695004188562532011-06-13T19:35:21.627+05:302011-06-13T19:35:21.627+05:30@කස්සා:
ඔව් මල්ලී කාලෙකින් කොම්පැක්ට් එකක් ලියවුනේ...@කස්සා:
ඔව් මල්ලී කාලෙකින් කොම්පැක්ට් එකක් ලියවුනේ, බොහෝම ස්තුතියි සටහනක් තැබුවාට.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-28241740225664859392011-06-12T19:47:39.916+05:302011-06-12T19:47:39.916+05:30ලස්සන අදහසක් ඩීන්.... වෙලාවකට පුදුමත් හිතෙනවා ඩීන්...ලස්සන අදහසක් ඩීන්.... වෙලාවකට පුදුමත් හිතෙනවා ඩීන්ගේ වගේ සුන්දරව හැමදේම දකින ඇසුත් තියෙනවද කියලා. මොකද මට නම් ඔය සුවඳ දුම් කබල කොච්චර දැක්කත් ඩීන්ට දැනුනු සොඳුරු සිතිවිල්ල හිතෙන්නෙ නැති බව නම් සහතිකයි....! මීට පස්සෙ ඒක දකින කොට මේ වදන් පෙල සිහිවේවි...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-48995316124362503652011-06-12T09:10:01.217+05:302011-06-12T09:10:01.217+05:30හීනෙන් හිත දැනෙන ~ සඳුන් සිහිල.......(කවියන්ගෙ හො...හීනෙන් හිත දැනෙන ~ සඳුන් සිහිල.......(කවියන්ගෙ හොඳ උපමාවක් නේද? )හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-67695385369646594362011-06-11T19:22:34.035+05:302011-06-11T19:22:34.035+05:30මැක්සා......මැක්සා......Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-80299110835996998932011-06-11T16:13:14.453+05:302011-06-11T16:13:14.453+05:30පදපෙල ගැන සටහනක් කර හැමටම බොහෝම ස්තුතියි, පසුව වෙන...පදපෙල ගැන සටහනක් කර හැමටම බොහෝම ස්තුතියි, පසුව වෙන වෙනම පිළිතුරු ලියන්නම්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-26613512782989879792011-06-11T11:09:05.160+05:302011-06-11T11:09:05.160+05:30ග්‍රේට්... මාර ලස්සනයි....ග්‍රේට්... මාර ලස්සනයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com