tag:blogger.com,1999:blog-2848039974885130782.post4514767475030954450..comments2024-03-29T14:30:45.855+05:30Comments on ගල්මල්-Coral: තවත් එක් සිරකරුවෙක්-4 (Prisoner of an Open Jail) -- අවසන් කොටසගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2848039974885130782.post-74610177170781969532013-11-27T15:12:21.143+05:302013-11-27T15:12:21.143+05:30පුංචි විරාමයක්පුංචි විරාමයක්ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-54372281273781186162013-11-24T13:15:48.843+05:302013-11-24T13:15:48.843+05:30මොකද ඩීන් අයියා කාලෙකින් නිෂ්ශබ්ද?මොකද ඩීන් අයියා කාලෙකින් නිෂ්ශබ්ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-74028495006238231762013-09-01T19:22:12.712+05:302013-09-01T19:22:12.712+05:30අද කතාව කියෙව්වෙ බාගෙට. ඉතිරි කොටස් එක්ක කියවලාම ස...අද කතාව කියෙව්වෙ බාගෙට. ඉතිරි කොටස් එක්ක කියවලාම සටහනක් දමන්නම්. අවිවේකය නිසා හිත එකලස් කරන් රස විඳින්නට බැහැ මල්ලියෙ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-86996316139441534042013-08-27T19:02:02.857+05:302013-08-27T19:02:02.857+05:30කතාව කියවූ හැමට බොහෝම ස්තුතියි.
සටහනක් එකතු කර හැ...කතාව කියවූ හැමට බොහෝම ස්තුතියි.

සටහනක් එකතු කර හැමට විශේෂ ස්තුතිය, පසුව වෙන වෙනම පිළිතුරු ලියන්නම්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-62030411406258123352013-08-27T05:19:40.423+05:302013-08-27T05:19:40.423+05:30කතාව එක හුස්මට කියවන්න තිබුනත් කොටසෙන් කොටස කියවලා...කතාව එක හුස්මට කියවන්න තිබුනත් කොටසෙන් කොටස කියවලා ඉවර කලා. මුල් කොටස කියෙව්වට පස්සෙ දෙවෙනි කොටස කියවන්නමයි හිත, ඒත් පහුවෙනිදයි කියෙව්වෙ. :)

'සිරිජයන්ත හා අපි'
අරාබියේ අපේ එකෙක් නැති තැනකට වැඩට එනවා කියන්නෙ තනිකරම පරණ පවක්, භාෂාව නොදැන පරිසරයට නුහුරුව, ලංකාව මතක් වෙවී මාසයක් හමාරක් ගෙවා ගන්නවා කියන්නෙ හිරබත් කෑමක් වගේම තමා. ටිකෙන් ටික හැම දේකටම හුරු වුනත්, සිරිජයන්තට උනා වගේ දෙයක් උනොත්? ජීවිතයම ඉවරයි, එහෙම නැත්තං ආයෙ මුලක ඉදන්ම පටන් ගන්න වෙනවා.
වැරදිලාවත් මර්මුස්ගෙ ජීවිතය නැති උනානම්? කම්පැනියට,ෆෝමන්ට හෝ ස්වෙච්ඡා සංවිධානයකට කරන්න පුලූවන් දෙයක් නැති වෙන්න තිබුනා!
කාතාවේ චරිත වන කාකා, කාකාගෙ පුතා වගේම කතාවෙන් පිට හිටිය Khadim M. Al Daheri වගේ අය ඉන්න නිසා මේ සමාජය තවමත් ලස්සනයි.

තවත් මේ වගේ කතා (සමහරවිට අත්දැකීම්) ලියන්න. :) හිතමිතුරුhttps://www.blogger.com/profile/00798853739414744584noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-44490796128859671862013-08-23T13:07:00.909+05:302013-08-23T13:07:00.909+05:30මෙහෙම වුන එක හොඳයි ..අමනුස්සයෝ අතර මනුස්සයොත් ඉන්න...මෙහෙම වුන එක හොඳයි ..අමනුස්සයෝ අතර මනුස්සයොත් ඉන්නව. කලබලේට ලියලා වගෙයි ඩීන් අය්යා අද. සමහර තැන්වල ලියන බසත් සමහර විටක කතා කරන බසත් යෙදිලා . නමුත් කතාවේ අරමුණ නම් එයින් අඩු වී නැහැ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-20985813273492072472013-08-23T12:23:17.359+05:302013-08-23T12:23:17.359+05:30විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,A...විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-6154631825245686512013-08-23T11:14:42.791+05:302013-08-23T11:14:42.791+05:30ලස්සණ යි. ලස්සණ යි. තව කතා ලියමු.ලස්සණ යි. ලස්සණ යි. තව කතා ලියමු.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-65353554851021506732013-08-23T08:58:34.836+05:302013-08-23T08:58:34.836+05:30කතාවෙ අන්තිම හරියනං හෙන හැඟීම්බරයි.
මේ වගේ සිද්ධි...කතාවෙ අන්තිම හරියනං හෙන හැඟීම්බරයි.

මේ වගේ සිද්ධි කොතෙක් වෙනව ඇත්ද ඔය රටවල්වල. සිරිජයන්ත ඔය මට්ටමෙන් හරි බේරිච්ච එක ලොකු දෙයක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2848039974885130782.post-58241054416343885622013-08-23T08:28:22.973+05:302013-08-23T08:28:22.973+05:30එහෙම කරපු එක හොඳා.. කතාව ඉහලින්ම රස වින්දා ඩීන් අය...එහෙම කරපු එක හොඳා.. කතාව ඉහලින්ම රස වින්දා ඩීන් අයියා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com